පරණ මිලට පොත් ඔන්ලයින්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,400
    100,323
    113
    දැන් ඉන්න පොඩි උන් ඔය පොත් ගන්නවද බන්..
    මීට අවු 19කට විතර කලිනුත් අරන් තියෙන්නේ 190ක් දීල.

    මුලින් කෝල් කරල ගන්න එක හොදයි එහෙනම්.
    ගොඩක් පොඩි උන් නන් පොත් කියවන්නෙ නෑ.උන්ට ටික්ටොක් එකට යන්න ඩෙට කාඩ් එක දාගත්ත නන් ඇති.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,323
    113
    But sometimes these prices are not up to date.

    My experience - I recently ordered some books from Wasana Bookshop. Later they called me & explained Rs.300 books are Rs.500+ now (So, I had to pay more). That's the truth


    https://elakiri.com/threads/පරණ-මිලට-පොත්-ඔන්ලයින්.2072959/post-28198261
    ------ Post added on Sep 25, 2022 at 9:34 AM
    මචන් දාපු ඔක්කොම ආව. මොකවත් වෙනස් උනේ නෑ. ගනන් ඒ ගනන්ම තමා
     
    • Love
    Reactions: EVINDU