පරණ-සින්දු

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    පිච් එක නැති මෙලඩිත් නැති...
    මියුසික් ඇති වැඩකට නැති...
    අමුතු සින්දු හිට් වෙන කාලේ.....
    හරයක් ඇති වදයක් නැති...
    මසුරන් වැනි ඔවදන් ඇති....
    පරණ සින්දු මතකයි බාලේ.......

    කෝ ඒ හොද කාලේ....අද නෑ ඒ වාගේ......
    බැරි වැඩ පෙන්වන්නේ....හූ හඩටයි යන්නේ....

    හයිබ්‍රිඩ් එකෙ එන්නේ..ලෝඩ් වගේ බහින්නේ...
    වැල් බයිලා ගහන්නේ..අනේ කැපිලයි යන්නේ....

    ඩීජේ සෙට් එක දාගෙන...
    සීඩී තැටියට වද දෙන....
    කනට ඩෝං බඩට ඩිශුම්....
    සද්දෙ ඇහෙනවා.....
    මෙලෝ රහක් නැතත් අපට..
    මොනවා කරන්නද ඉදහිට...
    අත්පොඩියක් ගහන ගමං...
    අපිත් නටනවා...
    සද්දෙට අපිත් නටනවා...

    කෝ ඒ හොද කාලේ....අද නෑ ඒ වාගේ......
    බැරි වැඩ පෙන්වන්නේ....හූ හඩටයි යන්නේ....

    හයිබ්‍රිඩ් එකෙ එන්නේ..ලෝඩ් වගේ බහින්නේ...
    වැල් බයිලා ගහන්නේ..අනේ කැපිලයි යන්නේ....

    මාස්ටර්ගෙ අතින් වැයෙන
    සර්පිනාව හොද සද්දෙට..
    දෙකට තුනට කඩලා අරං...
    ඩොල්කියෙ බුම් එක ගානට...
    බැලන්ස් එකට සින්දු කියනවා.....
    ඉරිදා හවස ගෙදර බජව්..
    කොල්ලො වටෙන් එනවා බොලව්...
    අගර දගර පාන ගමං..
    සින්දු අහලා නටන්න කියලා......

    කෝ ඒ හොද කාලේ....අද නෑ ඒ වාගේ......
    බැරි වැඩ පෙන්වන්නේ....හූ හඩටයි යන්නේ....

    හයිබ්‍රිඩ් එකෙ එන්නේ..ලෝඩ් වගේ බහින්නේ...
    වැල් බයිලා ගහන්නේ..අනේ කැපිලයි යන්නේ....

    • Like
    Reactions: NUWAN BUWA