පරණ car cassette player එකක් හොයාගන්න තැනක් ?

dam91

Member
Jul 31, 2016
49
17
0
පරණ car cassette player එකක් හොයාගන්න තැනක් ?

මේ ජාතියේ knob දෙක එලියට ආපු car radio එකක් හොයාගන්නෙ කොහොමද ? කැඩිච්ච එකක් උනත් කමක් නැ,කා ගාව හරි කැඩිච්ච එකක් හරි තියනවා නන් කියන්න මම සල්ලි දෙන්නම්.

කැඩිච්චි එකක් හරි වැඩ කරන එකක් හරි කමක් නැ,කැඩිලා නන් හදාගන්න පුළුවන්.

Brand එක මොකක් උනත් කමක් නැ,Knob දෙක මෙහෙම එලියට ඇවිත් උඩ කැල්ල ගලවන්න පුළුවන් විදියට නන් තියෙන්නෙ.

මා ලඟ තියන කාර් එක පරණ එකක්,එකට අලුත් එවා දාන්න බැ,දානවා නන් ඩැශ් බොර්ඩ් එක කපන්න වෙනවා,එක නිසයි මේ එකේ තියන විදියට knob දෙකක් මැදින් යන එකක් හොයන්නෙ.

YkAgOPq.jpg

7M2IsQi.jpg

037De
 
Last edited:
  • Like
Reactions: ^Buddhika^

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    AYYOOOOOOO :sorry::sorry::sorry::sorry::sorry: me wage ekakda ayya ? knob dekak thiyana ekakda

    නොබ් දෙකක් තියෙන තියෙන එකක් රේඩියෝ එකනම් ඩිජිටල්. හදාගන්න් දෙයක් නම් එකේ නෑ. මොකද මම පොඩිකාලේ පාට්ස් ගලවාගෙන.
     
    Last edited:

    dam91

    Member
    Jul 31, 2016
    49
    17
    0
    නොබ් දෙකක් තියෙන තියෙන එකක් රේඩියෝ එකනම් ඩිජිටල්. හදාගන්න් දෙයක් නම් එකේ නෑ. මොකද මම පොඩිකාලේ පාට්ස් ගලවාගෙන.

    mata nan parts thibbe natath kamak na,thibboth ithin godak hondayi,nadda ayya mehema ekak ganna thanak ?
     
    dam91

    Member
    Jul 31, 2016
    49
    17
    0
    ඕවා නම් දැන් හොයන්න වෙන්නෙ නෑ බන් :sorry:

    ayi galawana thanakin wath hoyaganna bari weyida ? kawuda kiwwa sunlanka wage than walath godak mewa galawala ayin karanawa kiyala ? mata aluth ekak daganna puluwan ehema unoth dash board eka kapanna wenawa,ekayi mekak hoyanne :(
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    ඔය ඔටෝ ඉලෙක්ට්‍රික් වැඩ කරන තැන් වල එහෙම නම් තියෙනවා. ඒත් දැන් ඕව හොයන්න ලේසි නෑ බන්. කාර් එක මොකක්ද?
     
    dam91

    Member
    Jul 31, 2016
    49
    17
    0
    ඔය ඔටෝ ඉලෙක්ට්‍රික් වැඩ කරන තැන් වල එහෙම නම් තියෙනවා. ඒත් දැන් ඕව හොයන්න ලේසි නෑ බන්. කාර් එක මොකක්ද?

    mama godak than wala baluwa saho,eth hambune na,godak thiyana ewa yakada badu kadawal wala dan thiyenne,pahala thiyana model eke car ekak

    T75u5oA.jpg
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    mama godak than wala baluwa saho,eth hambune na,godak thiyana ewa yakada badu kadawal wala dan thiyenne,pahala thiyana model eke car ekak

    T75u5oA.jpg

    :love::love::love::love::love::love:
    Morris Marina

    අලුත් සෙට් එකක් අරන් ඩෑෂ් එකට යටින් සෙට් කරපන් මචන්... ඔවා හොයන්න ලේසි නෑ දැන්. මොකද ජපන් කාර් වලටත් ඕවා ආවේ නෑනේ වැඩිය
     
    dam91

    Member
    Jul 31, 2016
    49
    17
    0
    :love::love::love::love::love::love:
    Morris Marina

    අලුත් සෙට් එකක් අරන් ඩෑෂ් එකට යටින් සෙට් කරපන් මචන්... ඔවා හොයන්න ලේසි නෑ දැන්. මොකද ජපන් කාර් වලටත් ඕවා ආවේ නෑනේ වැඩිය

    mama e period look ekatama hadanna yanne bro car eka :) meke interior eka thiyana widiyata yatin danna giyoth chora wenawa,meke passe awa Morris Ital ekenan dashboard cutout eka thiyana part eka galawala ona ekak bassana puluwan,morris marina eketh 76 passe awa eke oya kotasa galawanna puluwan ona ekak danna,meke ba ekayi case eka
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    mama e period look ekatama hadanna yanne bro car eka :) meke interior eka thiyana widiyata yatin danna giyoth chora wenawa,meke passe awa Morris Ital ekenan dashboard cutout eka thiyana part eka galawala ona ekak bassana puluwan,morris marina eketh 76 passe awa eke oya kotasa galawanna puluwan ona ekak danna,meke ba ekayi case eka

    ඕන නම් සෙටප් එකක් හදන්නත් පුළුවන් මචන් සම්පූර්ණයෙන්ම. බොහොම සුළු වියදමක් යන්නේ. හැබයි ඕකෙ පෙනුමට නම් ගැලපෙන්න හදන්න බෑ... :sorry:
     
    dam91

    Member
    Jul 31, 2016
    49
    17
    0
    ඕන නම් සෙටප් එකක් හදන්නත් පුළුවන් මචන් සම්පූර්ණයෙන්ම. බොහොම සුළු වියදමක් යන්නේ. හැබයි ඕකෙ පෙනුමට නම් ගැලපෙන්න හදන්න බෑ... :sorry:

    mama ma ekak haduwa bro mekata,eth classy look ekak na eke :rolleyes: oya pahalin dala thiyenne morris marina eke dashboard cutout eka radio ekata,mage eke thiyenneth me widiyatamayi namuth eke oka galawanna ba :( 1976 passe awa model eke oka dashboard eken oya galawala thiyanawa wage ayin karala ona ekak obanna puluwan :)

    m5NzYCO.jpg
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    mama ma ekak haduwa bro mekata,eth classy look ekak na eke :rolleyes: oya pahalin dala thiyenne morris marina eke dashboard cutout eka radio ekata,mage eke thiyenneth me widiyatamayi namuth eke oka galawanna ba :( 1976 passe awa model eke oka dashboard eken oya galawala thiyanawa wage ayin karala ona ekak obanna puluwan :)

    m5NzYCO.jpg

    හ්ම්ම් ඕකට නම් අර ජාතියෙන්ම ඕන තමා බන් :sorry: