පරණ car cassette player එකක් හොයාගන්න තැනක් ?
මේ ජාතියේ knob දෙක එලියට ආපු car radio එකක් හොයාගන්නෙ කොහොමද ? කැඩිච්ච එකක් උනත් කමක් නැ,කා ගාව හරි කැඩිච්ච එකක් හරි තියනවා නන් කියන්න මම සල්ලි දෙන්නම්.
කැඩිච්චි එකක් හරි වැඩ කරන එකක් හරි කමක් නැ,කැඩිලා නන් හදාගන්න පුළුවන්.
Brand එක මොකක් උනත් කමක් නැ,Knob දෙක මෙහෙම එලියට ඇවිත් උඩ කැල්ල ගලවන්න පුළුවන් විදියට නන් තියෙන්නෙ.
මා ලඟ තියන කාර් එක පරණ එකක්,එකට අලුත් එවා දාන්න බැ,දානවා නන් ඩැශ් බොර්ඩ් එක කපන්න වෙනවා,එක නිසයි මේ එකේ තියන විදියට knob දෙකක් මැදින් යන එකක් හොයන්නෙ.

Last edited:

oya pahalin dala thiyenne morris marina eke dashboard cutout eka radio ekata,mage eke thiyenneth me widiyatamayi namuth eke oka galawanna ba
thx