පරන ගෙවල් හදල විකුනන්න

nu1darshika

Active member
  • Oct 31, 2011
    106
    41
    28
    පරන ගෙවල් හදල විකුනන්න

    මචන්ල මගෙ ඉඩමක් තියනව. මම ඒක ලක්ශ 50කට විතර විකුනලා පොඩි බිස්නස් එකක් පටන් ගන්න යන්නෙ. මම කරන්න හදන්නෙ පරන ගෙවල් අරගෙන ටයිල් කරල බාත් රූම් එහෙම හොදට හදල අයෙමත් ගානක් තියාගෙන විකුනන්න.
    මේ වැඩේ සාර්තක වැඩක්ද?
    කරන කවුරුහරි ඉන්නවද?

    උදව්!
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ow mcn oka hoda business eka eth paresamen oya samahara gewal wala awl tynwane bn ethakota owa kochchra hadanna blwath hdnna bari wenwa bn anika ge hadanna kaln eka ganna kamthi ewun innwada blpn nathnm ubata kunu kolleta denna wenne
     

    nu1darshika

    Active member
  • Oct 31, 2011
    106
    41
    28
    ow mcn oka hoda business eka eth paresamen oya samahara gewal wala awl tynwane bn ethakota owa kochchra hadanna blwath hdnna bari wenwa bn anika ge hadanna kaln eka ganna kamthi ewun innwada blpn nathnm ubata kunu kolleta denna wenne


    mona wage awulda machan hadaganna beri awul kiwe? kohomada api gedara hadanna kalin eika ganna kemathi un innawada kiyala balanne?
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    ලංකාව වගෙ රටකට ඕ බිස්නස් එක ගලවෙන්නේ න~ .
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,075
    3,904
    113
    good business. oka karana kattiya innawa. profit thiyanawa. karapan.
    idamak kiyanne kohomath nathi wena deyak neweyi ne. baya nathuwa atha gahapan.