Kattiya ahala thiyenawada anuu ganan wala cassette 1k awa "Gone is the summer" kiyala. Hindi sinduwala music 1ta english words dala, 1e sindu 8k tibba, Ka gawa hari a sindu tiyenawanam denawada?
me tiyenne a album 1e cover 1
![]()
![]()

උබ ලග තියෙනම් දාපන්![]()
ඔය සිංදුවේ මුලදමචන් පුලුවන්නම් මේ සිංදුව හොයලා දියන්...මම පනයන කන් හෙව්ව බන් කොහෙවත් නෑ...ගායකය නම් දන්නෙ නෑ....ඉස්සර මතකද TV lanka කියල channel එකක් තිබුනා..දවසක් මම බලනකොට ඔකෙ ගියා බන් මේක.. අලුත් එකක් නෙවේ... 2000..ගනන් වල වගෙ එන්න ඇත්තෙ
ආදරේ වේදනා...මා හදේ දැල් උනා.... !!!
ඒ ජීවිතේ ඔබ නිසා.....සෑමදා වේදනා.... !!!
සිහිනෙකින් හමුවෙලා....ආදරේ ගැන කියා... !!!
..................
මෙලඩිය පට්ට ලස්සනයි...පුලුවන්නම් හොයල දෙන්න...

අනේ මචන් මට ශෂිකා නිසංසලාගේ බිඳුණු පියාපත් දෝතට අරගන්නේ කියන song එක ඕනේ. මන් හෙම තැනම බැලුව නැහැ බන්. එක සුදු සේල teledrama eke theme song 1. තියන එකෙක් දියල්ලකෝ. පින් බන්,

ෆෆ්ෆෙ...
මට ජෝතිපාල මහත්මයගෙ "පායා ඇයි හිනැහෙන්නේ" ගීතයේ මුල් පිටපතක් හොයලා දියංකො...
සන්ප්ලවර් ජිකිබිකි ජරාව නම් එපෝ...





machan mata marians band eka unplugged shows wala kiyana clarance ge malaniye kiyana sinduwa saha parana sindu marians band eka kiyana ewa tikaka denna..
ko kawruth help ekak denne nedda....