පරන songs ඕන අය එන්න..

tdapower

Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    Me album 1 tiyenawanam dennaaaaaa - Gone is the summer

    Kattiya ahala thiyenawada anuu ganan wala cassette 1k awa "Gone is the summer" kiyala. Hindi sinduwala music 1ta english words dala, 1e sindu 8k tibba, Ka gawa hari a sindu tiyenawanam denawada?
    me tiyenne a album 1e cover 1

    51302707e12d6_180043n.jpg

    51302775b8a8a_180043n.jpg
     
    Last edited:

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    උබ ලග තියෙනම් දාපන්:cool:
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මචන් පුලුවන්නම් මේ සිංදුව හොයලා දියන්...මම පනයන කන් හෙව්ව බන් කොහෙවත් නෑ...ගායකය නම් දන්නෙ නෑ....ඉස්සර මතකද TV lanka කියල channel එකක් තිබුනා..දවසක් මම බලනකොට ඔකෙ ගියා බන් මේක.. අලුත් එකක් නෙවේ... 2000..ගනන් වල වගෙ එන්න ඇත්තෙ

    ආදරේ වේදනා...මා හදේ දැල් උනා.... !!!
    ඒ ජීවිතේ ඔබ නිසා.....සෑමදා වේදනා.... !!!
    සිහිනෙකින් හමුවෙලා....ආදරේ ගැන කියා... !!!
    ..................

    මෙලඩිය පට්ට ලස්සනයි...පුලුවන්නම් හොයල දෙන්න...
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    ඔය සිංදුවේ මුලද :nerd:
     
    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    අනේ මචන් මට ශෂිකා නිසංසලාගේ බිඳුණු පියාපත් දෝතට අරගන්නේ කියන song එක ඕනේ. මන් හෙම තැනම බැලුව නැහැ බන්. එක සුදු සේල teledrama eke theme song 1. තියන එකෙක් දියල්ලකෝ. පින් බන්,
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අනේ මචන් මට ශෂිකා නිසංසලාගේ බිඳුණු පියාපත් දෝතට අරගන්නේ කියන song එක ඕනේ. මන් හෙම තැනම බැලුව නැහැ බන්. එක සුදු සේල teledrama eke theme song 1. තියන එකෙක් දියල්ලකෝ. පින් බන්,

    හොයා ගන්න නැ නේ බන්:(
     
    Sep 23, 2013
    188
    6
    0
    "මා බිහිකල අම්මාගේ ගුණ කියන්න පුළුවන්දෝ එකයි දෙකයි තුනයි කියාලා" සිංදුව හොයල දෙන්නකෝ
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ෆෆ්ෆෙ...
    මට ජෝතිපාල මහත්මයගෙ "පායා ඇයි හිනැහෙන්නේ" ගීතයේ මුල් පිටපතක් හොයලා දියංකො...
    සන්ප්ලවර් ජිකිබිකි ජරාව නම් එපෝ...
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ෆෆ්ෆෙ...
    මට ජෝතිපාල මහත්මයගෙ "පායා ඇයි හිනැහෙන්නේ" ගීතයේ මුල් පිටපතක් හොයලා දියංකො...
    සන්ප්ලවර් ජිකිබිකි ජරාව නම් එපෝ...

    මචන් මම ළග තියෙන්නේ සන්ෆලවර් රෙද්දක්:baffled::dull::dull:
    පොඩ්ඩක් කිබුලා නුවන් බුවාගෙන් අහාන්න :yes::cool:
     
    dhammikash

    Member
    Jan 10, 2009
    150
    1
    0
    Galle
    machan mata marians band eka unplugged shows wala kiyana clarance ge malaniye kiyana sinduwa saha parana sindu marians band eka kiyana ewa tikaka denna..
     
    dhammikash

    Member
    Jan 10, 2009
    150
    1
    0
    Galle
    machan mata marians band eka unplugged shows wala kiyana clarance ge malaniye kiyana sinduwa saha parana sindu marians band eka kiyana ewa tikaka denna..

    ko kawruth help ekak denne nedda....
     
    Last edited: