පරන songs ඕන අය එන්න..

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    මොහොදීන් බෙග් ගේ සින්දුවක් ඕනා

    මොහිදීන් බෙග් මහත්මය ගයන කරන ( original නැතත් ඔහු විසින්ම ගයන ගීතය) " මොරසුරන මහා වරුසාවේ .." ගීතය හොයල දෙන්න පුලුවන්ද
     

    weba

    Member
    Sep 21, 2015
    19
    0
    0
    මම අද ඉදන් අලුත් නුලක් පටන් ගන්නවා...
    හැමෝම අසයි නේ පරන සින්දු අහාන්න මන් ලග තියේන පරන සින්දු upload කරලා මෙතන දාන්නම්....:yes::yes:


    අන්සතු වී ඇත-මිල්ටන්​



    දැනට upload කරලා තියෙන සින්දු වල ලැයිස්තුව



    1. මිල්ටන් පෙරේරා
    Milton Mallawarachchi 1 - 3

    2. සුනිල් එදිරිසින්හ
    Sunil Edirisinghe 3 - 5

    3. සෝමතිලක ජයමහා
    somathilaka jayamaha 5 - 6

    4. හේන්රි කල්දේරා
    Hendry Kaldera 7 - 10

    5. ගුණදාස කපුගේ
    Gunadasa Kapuge 10 - 14

    6. සී.ටී ප්‍රනාන්දු
    C. T. Fernando 15 - 17

    7. ප්‍රියන්ත ප්‍රනාන්දු
    Priyantha Fernando 17 - 19

    8. සුපර් 6 එකේ සින්දු
    Super Six Songs 20 - 21

    9. වික්ටර් රත්නායක
    Victor Rathnayaka 22 - 30

    10. ඩෙස්මන් සිල්වා
    Desmond De Silva 30 - 32

    11. රුකාන්තගේ සින්දු 42 ක් තියෙනවා 321 පොස්ට් 1කේ
    Rookantha Gunathilaka songs



    12. W. D. අමරදේව
    W. D. Amaradeva 34 - 39

    13. ක්ලැරන්ස් විජේවර්ධන
    Clarence Wijewardena 40 - 48

    14. සිංහළ අවුරුදු සින්දු
    Sinhala new year songs 49 - 53


    බලලා බම්ප් එකක්වත් දාන් යන්න

    Niyamai ela ela