මම අද ඉදන් අලුත් නුලක් පටන් ගන්නවා...
හැමෝම අසයි නේ පරන සින්දු අහාන්න මන් ලග තියේන පරන සින්දු upload කරලා මෙතන දාන්නම්....
අන්සතු වී ඇත-මිල්ටන්
දැනට upload කරලා තියෙන සින්දු වල ලැයිස්තුව
1. මිල්ටන් පෙරේරා
Milton Mallawarachchi 1 - 3
2. සුනිල් එදිරිසින්හ
Sunil Edirisinghe 3 - 5
3. සෝමතිලක ජයමහා
somathilaka jayamaha 5 - 6
4. හේන්රි කල්දේරා
Hendry Kaldera 7 - 10
5. ගුණදාස කපුගේ
Gunadasa Kapuge 10 - 14
6. සී.ටී ප්රනාන්දු
C. T. Fernando 15 - 17
7. ප්රියන්ත ප්රනාන්දු
Priyantha Fernando 17 - 19
8. සුපර් 6 එකේ සින්දු
Super Six Songs 20 - 21
9. වික්ටර් රත්නායක
Victor Rathnayaka 22 - 30
10. ඩෙස්මන් සිල්වා
Desmond De Silva 30 - 32
11. රුකාන්තගේ සින්දු 42 ක් තියෙනවා 321 පොස්ට් 1කේ
Rookantha Gunathilaka songs
12. W. D. අමරදේව
W. D. Amaradeva 34 - 39
13. ක්ලැරන්ස් විජේවර්ධන
Clarence Wijewardena 40 - 48
14. සිංහළ අවුරුදු සින්දු
Sinhala new year songs 49 - 53
බලලා බම්ප් එකක්වත් දාන් යන්න