පරලොව පිළිගත යුතුමද ???

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,318
    100,170
    113
    ග්‍රින්තන්දර් ව ක්වොත් කරපු එකට මැද්දෙන් පනිනවට සමාව ඉල්ලනවා මුලින්ම.

    ඔතන හෙළයෙක් අදහස් කරන්නේ බුද්ධ ධර්මය තර්කයට අහුවෙන්නේ නැති ඒක ගැන නම්,

    එක වෙන්නේ බුදු දහමට අනුව ධර්මය වටහාගන් න අවශ්‍ය වෙන්නේ සම්මා සමාධිය. සමාධිමත් සිතට තමයි නාම රූප වගේ ඉතා සියුම් දේවල් පහසුවෙන් වෙන් කරල හදුනාගෙන යථා ස්වාභාවය දකින්න පුළුවන් වෙන්නේ. එතකොට තමයි චක්කු කරණි ක්නාන කරණී උපසමාය....... ආදි පිළිවෙලින් සම්මා ප්‍රඥාව ලැබෙන්නේ. මෙතැනදී තර්කය කියන්නේ ඉතා පහත් නොවැදගත් දෙයක් කියලයි(බුදු දහමට අනුව) මටනං හිතෙන්නේ.

    හෙළයෙක් අහපු දෙයට අදාල දෙයක් නොවේ නම් කිව්වේ. නොසලකා හරින්න.
    නොවැදගත් දෙයක් නිසා නෙවෙයි එකට ගලපගන්න බෑ කියල නෙ කියන්නේ.
     
    • Love
    Reactions: MalSeven

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මේ දවස් වල ගොඩක්ම කියවන හිතන ඒව එක්ක තිබ්බ ගොඩක් මත සැහෙන්න වෙනස් වෙලා තියෙන්නේ. මට තාම හරියට පැහැදිලි උන් නැති එකක් තමා හැම දේම තර්කයෙන් තේරුම් ගන්න බෑ කියන එක.. සමහර උදාහරණ වලට හරි කියල හිතනවා ආයේ තව කල්පනා කරද්දි වෙන්න බෑ වගේ හිතෙනවා.

    ඒ මොනවගේ අවස්ථාද/දේවල්ද කියලා සඳහනක් කළොත් ?

    ග්‍රීන්තන්ඩර් උනත් තර්කය සහමුලින් ප්‍රතික්ෂේප කරන්නෙ නැහැ. දිට්ඨි වෙනසක් වීම කියන කාරණයෙදි තර්කය යුක්ති සහගත නැති බවත්, "හුදු තර්කය" තුල අත්දැකීමෙන් හිස් බව පවතින බවත් තමා මතු කරන්නෙ.
     
    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    @හෙළයෙක්
    කලින් ලියවෙච්චි එකක්
    logical
    තර්කය හැමවිටම සාපේක්ෂයි, ඒ ගැන තියෙන දැනුම මට්ටමින් තමා තර්කය හරි වෙන්නෙ. ඒ දිහා බලන කෝණය වෙනස් වුනාම තර්කය valid නැති වෙනවා.
    ඒ හින්දා තමා අපිට ගොඩක් අය කල්පනා(තර්ක) කරලා ගන්න තීරණ පට්ට ගොන් කියලා හිතෙන්නේ 😉

    අපි ගන්න තීරණත්...... 🤷
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මේ පිලිතුර පැටලිලි සහගතයි. ඒ නිසා පැහැදිලි කරගන්න අවශ්‍යයි.

    මේ සඳහන් කරලා තියෙන්නෙ ලෝකෝත්තර ප්‍රඥාව ලබන ක්‍රමයද ?
    ඔව් ලෝකෝත්තර තත්වය යනු කුමක්ද ? කියල ඇහුවොත් පහසු වෙයි,ඔබේ අදහස දැන ගත්තා නම් මට ලියන්න තියෙන ප්‍රමාණය අඩුවෙයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,699
    113
    නෑ.. අටසිල් සමාදන් වෙනකක් දිව්‍යලෝකේ ඉදන් බලන් ඉදල ප්ලෑන් කරල බඩට ආපු එක
    ජීවිතේ ප්ලෑන් කරල, ටයිමින් තියලා කිසි දෙයක් කරන්නෙ නැද්ද? කරලම නැද්ද? කෝච්චියක් බස් එකක් එන වෙලාව බලලා හරියටම ගානටම ගිහින් නැද්ද? ෆ්ලයිට් එක තියෙන වෙලාව අනුව වෙලාව බලලා ගෙදරින් පිටත් වෙලා නැද්ද? ගෑනි/කෑල්ල මෝල් වෙලා තියෙන ටයිම් එක බලලා නම්ම ගෙනම නැද්ද? අඩුම ගානේ කෙහෙල් කැනක් හෝ වෙන පලතුරක් තාම පැහිල නෑ තව සති දෙකකින් නම් පැහිලා තියේවි කියලා දල වශයෙන් අදහසක් ගන්න තරම් හැකියාවක් නැද්ද? ජීවිතේ කරන දේවල් ඔහේ කරන හිතෙන වෙලාවක කරන කෙනෙක්ද? ඒ නිසා අනිත් අයත් ඒ වගේ කියලද හිතන්නෙ? ප්ලෑන් කරලා වැඩ කරන අයව ප්‍රායෝගික නැති පිරිසක් විදිහටද දකින්නෙ?:baffled::baffled:
     
    • Like
    Reactions: S_M_S

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඔව් ලෝකෝත්තර තත්වය යනු කුමක්ද ? කියල ඇහුවොත් පහසු වෙයි,ඔබේ අදහස දැන ගත්තා නම් මට ලියන්න තියෙන ප්‍රමාණය අඩුවෙයි

    මේක පහල සඳහන් වෙන දේ තමා මේ සාකච්චාවට අදාලව ග්‍රීන්තන්ඩර්ගෙ අදහස.

    ග්‍රීන්තන්ඩර් හිතන්නෙ විශ්වාසය කියන එක යම්කිසි කාරණයක් සම්බන්ධව පූර්ණයෙන් අවශ්‍ය නොවන්නේ අත්දැකීමෙදි (තමන්ම අත්දැක කරන අවබෝධය) පමණයි. තර්කයත් විශ්වාසයන්ට හේත්තු වෙලා තියෙන්නෙ. ඒ කිව්වෙ තමන්ම අත්දැක ලබන්නා වූ අවබෝධයෙන් (ප්‍රත්‍යක්ෂ)පරිබාහිර ඕනෑම දෙයක් , විශයක්, කාරණයක් විශ්වාස වලට හේත්තු වෙලා තියෙන්නෙ.

    ඒ කාරණය එසේ තිබියෙදී, ඕකෙ කෙලවරටම කල්පනා කලහම අපිට හිතෙන දේ තමා එහෙමනම් මනුශ්‍යයාට කිසිම දෙයක් ප්‍රත්‍යක්ෂ කරන්න පුලුවන්ද කියන එක...

    Edited - further clarification.

    ඒකට ලංකා එල්කේ "පුලුවන්" කියලා පිලිතුරු දුන්න නිසා තමා ඇහුවෙ එහෙම පුලුවන් නම්, ඒ කොහොමද සහ මොකක්ද තිබෙන සහතිකය කියල.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,332
    166,677
    113
    එකමත් එක රටක
    ජීවිතේ ප්ලෑන් කරල, ටයිමින් තියලා කිසි දෙයක් කරන්නෙ නැද්ද? කරලම නැද්ද? කෝච්චියක් බස් එකක් එන වෙලාව බලලා හරියටම ගානටම ගිහින් නැද්ද? ෆ්ලයිට් එක තියෙන වෙලාව අනුව වෙලාව බලලා ගෙදරින් පිටත් වෙලා නැද්ද? ගෑනි/කෑල්ල මෝල් වෙලා තියෙන ටයිම් එක බලලා නම්ම ගෙනම නැද්ද? අඩුම ගානේ කෙහෙල් කැනක් හෝ වෙන පලතුරක් තාම පැහිල නෑ තව සති දෙකකින් නම් පැහිලා තියේවි කියලා දල වශයෙන් අදහසක් ගන්න තරම් හැකියාවක් නැද්ද? ජීවිතේ කරන දේවල් ඔහේ කරන හිතෙන වෙලාවක කරන කෙනෙක්ද? ඒ නිසා අනිත් අයත් ඒ වගේ කියලද හිතන්නෙ? ප්ලෑන් කරලා වැඩ කරන අයව ප්‍රායෝගික නැති පිරිසක් විදිහටද දකින්නෙ?:baffled::baffled:
    ඉපදෙන එක එහෙම ඉපදෙන එකාට ප්ලෑන් කරන්න ටයිමින් තියන්න පුලුවන්ද ?? දැන් උබම කිව්ව නේද මේක අබු සැමි සම්බන්දයක ප්‍රතිපලයක් කියල?
    ඒ සම්බන්දේ සිද්දවෙන වෙලාව දිව්‍යලෝකේ ඉදල ප්ලෑන් කරල තියෙන්නේ බෝධිසත්වයෝද?? :rofl:
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858

    අපිට බෑ, ඒ හින්දා කාටවත් බෑ.
    අපි කළේ නෑ, ඒ හින්දා කවුරුත් කළේ නෑ.
    අපි දන්නෑ, ඒ හින්දා කවුරුත් දන්නෑ.

    උන් කියන විදිහට මෙහෙම හිතන එක Logical thinking ලු. 🤷
     
    • Haha
    Reactions: ruchira55

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මේක පහල සඳහන් වෙන දේ තමා මේ සාකච්චාවට අදාලව ග්‍රීන්තන්ඩර්ගෙ අදහස.

    ඒකට ලංකා එල්කේ "පුලුවන්" කියලා පිලිතුරු දුන්න නිසා තමා ඇහුවෙ එහෙම පුලුවන් නම්, ඒ කොහොමද සහ මොකක්ද තිබෙන සහතිකය කියල.
    මම දැන් ඔබට කිවුව ,පැහැදිලි කරේ නැත්තේ ඔබට අවස්ථාව දීල නැවත අදීක්ෂනයකට.අදීක්ෂනය කලාම දුටුවේ නැතිනම් එක ඔබේ ගැටළුවක්.ගැටලුව තියෙන තැන අදුන ගන්න ඔබ අනුගමනය කරන මාර්ගය පැහැදිලි විය යුතුයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,699
    113
    ඉපදෙන එක එහෙම ඉපදෙන එකාට ප්ලෑන් කරන්න ටයිමින් තියන්න පුලුවන්ද ?? දැන් උබම කිව්ව නේද මේක අබු සැමි සම්බන්දයක ප්‍රතිපලයක් කියල?
    ඒ සම්බන්දේ සිද්දවෙන වෙලාව දිව්‍යලෝකේ ඉදල ප්ලෑන් කරල තියෙන්නේ බෝධිසත්වයෝද?? :rofl:
    අපි කෝච්චි ප්ලේන් එන වෙලාවල් තීරණය කරන්නෙ නෑ නේද. ඒවා එන වෙලාවල් බලලා නේද වැඩ කරන්නෙ :baffled::baffled:
     
    • Like
    Reactions: S_M_S

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,318
    100,170
    113
    ඒ මොනවගේ අවස්ථාද/දේවල්ද කියලා සඳහනක් කළොත් ?

    ග්‍රීන්තන්ඩර් උනත් තර්කය සහමුලින් ප්‍රතික්ෂේප කරන්නෙ නැහැ. දිට්ඨි වෙනසක් වීම කියන කාරණයෙදි තර්කය යුක්ති සහගත නැති බවත්, "හුදු තර්කය" තුල අත්දැකීමෙන් හිස් බව පවතින බවත් තමා මතු කරන්නෙ.
    දැන් මේ ප්‍රශ්නේ පරලොවක් තියෙනවා නැ කියන එක. ලෝජිකල් නෑ දෙකෙන් කොකක් ගත්තත්
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,332
    166,677
    113
    එකමත් එක රටක
    අපි කෝච්චි ප්ලේන් එන වෙලාවල් තීරණය කරන්නෙ නෑ නේද. ඒවා එන වෙලාවල් බලලා නේද වැඩ කරන්නෙ :baffled::baffled:
    ඒ කොච්චිය කලින් එනව කියල වෙලාව කියල තියන නිසා…
    මෙතන එහෙම එකක් නෙවෙයි.

    ඉපදෙන කෙනා අම්මගෙයි තාත්තගෙයි සෙක්ස් දිව්‍යලෝකේ ඉදන් තමන්ට ඕන විදියට පාලනය කරා වගේ කතාවක්
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    නොවැදගත් දෙයක් නිසා නෙවෙයි එකට ගලපගන්න බෑ කියල නෙ කියන්නේ.
    ඔව් මේක තමයි මාත් හිතන්නෙ වඩා නිවැරදි, ලෝකයේ තර්ක ලෝකෝත්තර ධර්මයකට අදාළ වෙන්නෙ නැහැ. ඒක ගැන විවාදයක් නැහැ.
    නමුත්, ධර්මය තර්කයට ගෝචර නොවුනට, එය කෙනෙක්ට අවබෝධ කරල දෙන්න සහ වැරදි දෘෂ්ටි බිඳින්න තථාගතයන් වහන්සේම තර්කය යොදාගත් තැන් අපිට බුදු දහම තුල හමු වෙනව... එහෙනම්, කොච්චර allergic උනත් තර්කය බුදු දහම තුල වැදගත් දෙයක් වගේම එහි ලෝක තර්කයෙන් පැහදිලි කරන්න පුළුවන් කොටසක් තියෙනව කියල අපිට පිළිගන්න වෙනවමයි.
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මම දැන් ඔබට කිවුව ,පැහැදිලි කරේ නැත්තේ ඔබට අවස්ථාව දීල නැවත අදීක්ෂනයකට.අදීක්ෂනය කලාම දුටුවේ නැතිනම් එක ඔබේ ගැටළුවක්.ගැටලුව තියෙන තැන අදුන ගන්න ඔබ අනුගමනය කරන මාර්ගය පැහැදිලි විය යුතුයි

    ග්‍රීන්තන්ඩර් අනුගමනය කරන ක්‍රමයට අනුව එතන ගැටලුවක් නැහැ. නමුත් ඉහත මුල් පෝස්ට් එකේ සඳහන් කරපු ආකාරයට කරන ප්‍රශ්න කිරීමකදි "පුලුවන්" යැයි පිලිතුර දීල. "සහතිකය තමන්ටම ඉබේ ලැබෙනවා" කියල පැවසුවාට, ග්‍රීන්තන්ඩර්ගෙ මුල් ප්‍රශ්නය කියන කන්ටෙක්ස්ට් එකේදි ප්‍රමාණවත් පැහැදිලි කිරීමක් විදිහට සලකන්න බැහැ. වෙනත් කන්ටෙක්ස්ට් එකකදි එහෙම ලැබෙනවා කියල සලකන්න පුලුවන්. නමුත් ග්‍රීන්තන්ඩර් බලාපොරොත්තු උනේ ඉහත මතු කරපු කන්ටෙක්ස්ට් එකට අදාලව ලංකා එල්කේ කතා කරයි කියල.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,699
    113
    ඒ කොච්චිය කලින් එනව කියල වෙලාව කියල තියන නිසා…
    මෙතන එහෙම එකක් නෙවෙයි.

    ඉපදෙන කෙනා අම්මගෙයි තාත්තගෙයි සෙක්ස් දිව්‍යලෝකේ ඉදන් තමන්ට ඕන විදියට පාලනය කරා වගේ කතාවක්
    ඔතලා පාවිච්චි කරන ඒවද? වීදුරුවට දාලා බොන ඒවද ගන්නෙ?
     
    • Haha
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,332
    166,677
    113
    එකමත් එක රටක
    ඔතලා පාවිච්චි කරන ඒවද? වීදුරුවට දාලා බොන ඒවද ගන්නෙ?
    කතාව ලියපු එකාගෙන් අහපන් ඒ ප්‍රශ්නේ..
    මම නෙවෙයි නේ කිව්වේ දිව්‍යලෝකේ ඉදන් ප්ලෑන් කරට අටසිල් සමාදන් උන කෙනෙක්ගේ බඩට ආපු කතාව.. :rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,699
    113
    කතාව ලියපු එකාගෙන් අහපන් ඒ ප්‍රශ්නේ..
    මම නෙවෙයි නේ කිව්වේ දිව්‍යලෝකේ ඉදන් ප්ලෑන් කරට අටසිල් සමාදන් උන කෙනෙක්ගේ බඩට ආපු කතාව.. :rofl:
    දෙන්නෙක් හුකන එක පලනය කරා කියලා උබ තමයි කියන්නෙ :lol::lol: