නොවැදගත් දෙයක් නිසා නෙවෙයි එකට ගලපගන්න බෑ කියල නෙ කියන්නේ.ග්‍රින්තන්දර් ව ක්වොත් කරපු එකට මැද්දෙන් පනිනවට සමාව ඉල්ලනවා මුලින්ම.
ඔතන හෙළයෙක් අදහස් කරන්නේ බුද්ධ ධර්මය තර්කයට අහුවෙන්නේ නැති ඒක ගැන නම්,
එක වෙන්නේ බුදු දහමට අනුව ධර්මය වටහාගන් න අවශ්‍ය වෙන්නේ සම්මා සමාධිය. සමාධිමත් සිතට තමයි නාම රූප වගේ ඉතා සියුම් දේවල් පහසුවෙන් වෙන් කරල හදුනාගෙන යථා ස්වාභාවය දකින්න පුළුවන් වෙන්නේ. එතකොට තමයි චක්කු කරණි ක්නාන කරණී උපසමාය....... ආදි පිළිවෙලින් සම්මා ප්‍රඥාව ලැබෙන්නේ. මෙතැනදී තර්කය කියන්නේ ඉතා පහත් නොවැදගත් දෙයක් කියලයි(බුදු දහමට අනුව) මටනං හිතෙන්නේ.
හෙළයෙක් අහපු දෙයට අදාල දෙයක් නොවේ නම් කිව්වේ. නොසලකා හරින්න.



