පර්චස් 3 ක ඉඩමක ගෙයක් හදන්න

roba "chama"

Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    athe sall koccchara tibbath hoda plan ekak andawala pass karala gei wada patanganna...
    mada hadissi apadhawaladi wandi ganna..idam awul anam manam serama prashana wisadaganna puluwan plan eka pass nam..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බෑන්ක් ලෝන්, ප්ලෑන් පාස් කරගන්න පර්චස් 6 ද? 10 ද? අඩුම ඕනේ.....

    අඩුම 6ක් ඕනි.නමුත් සමහර ප්‍රාදේශීය සභාවල ප්ලෑන් එකක් අනුමත කරන්න පර්චස් 7,8,9,10 වගේ අවම ගනනක් තියෙනවා.ඒ වගේ තැන් වල නගර සභාවේ අනුමැතියට අවශ්‍ය කරන අවම ප්‍රමණය තියෙන්න ඕනි.

    නමුත් ඔයිට වඩා අඩු ඉඩම් වල ගෙවල් හදන්න අනුමැතිය ගන්න පුලුවන්.බෑන්ක් ලෝන් දෙන්නේ නෑ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    perchas 11 k tiyenawa pradeshiya saba app.wela neha.eka api ara gattoth awlda apita app,kara ganna puluwanda

    ඒව කරදර වැඩ අනුමත කරගෙන ඔක්කොම කළාට පස්සෙ ඉඩම ගන්න, එහෙම කළාම කරදර අඩුයි.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඇපෲ වෙලා නැති හේතුව දන්නවද?

    Ayti ek kena appruwalata dala neha.mehemay ek kenek loku idamak keli kadala hadisiyata vikunanawa,menala kotas karala tiyenne,rastiyadu wenna behalu uta apita kara gannalu ara gatthata passe,ona visthra dennamlu
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Ayti ek kena appruwalata dala neha.mehemay ek kenek loku idamak keli kadala hadisiyata vikunanawa,menala kotas karala tiyenne,rastiyadu wenna behalu uta apita kara gannalu ara gatthata passe,ona visthra dennamlu

    ඉඩමේ ප්ලෑන් එකේ කොපියක් ඉල්ලන් බලහන් ඇපෲ කරගන්න පුලුවන්ද කියලා.ඉඩම විකුනන එකාමද අයිතිකාරයා කියලා චෙක් කරලා බලහන්.ලෝයර් කෙනෙක්ව හම්බවුනානම් වැඩේ කරගන්න පුලුවන්.සාමාන්‍ය මාකට් රේට් එකට වඩා අඩුවට යනවනම් චෙක් කරලා බලහන්.නැත්නම් අතෑරලා දාන්න
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    ඉඩමේ ප්ලෑන් එකේ කොපියක් ඉල්ලන් බලහන් ඇපෲ කරගන්න පුලුවන්ද කියලා.ඉඩම විකුනන එකාමද අයිතිකාරයා කියලා චෙක් කරලා බලහන්.ලෝයර් කෙනෙක්ව හම්බවුනානම් වැඩේ කරගන්න පුලුවන්.සාමාන්‍ය මාකට් රේට් එකට වඩා අඩුවට යනවනම් චෙක් කරලා බලහන්.නැත්නම් අතෑරලා දාන්න

    Ayti ekama tamayi vikunanne,wate ungena ahala beluwa,rubber tibunu idamak katti karala vikunanawa,u kiyanawa kemathi nam gannalu nethnam kiyannalu.dena ganata nama padu neha godagama hightlewale parata 3km athule.perch 1 80 ta kataha kala.
     
    • Like
    Reactions: KOTA NIHAL

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,562
    717
    113
    34
    Seeduwa
    ganna kalin idame street lines, building lines gana hoyala balnna
    perches 3k aran eken adi 20 k withara ain karanna one nam umbhata melo deyak ithuru wenne nahane :P
     
    • Like
    Reactions: KOTA NIHAL

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ganna kalin idame street lines, building lines gana hoyala balnna
    perches 3k aran eken adi 20 k withara ain karanna one nam umbhata melo deyak ithuru wenne nahane :P

    eka ganne neha ban mama.hari yanne neha wage me kiyana vidiyata.passe karadara wenna ona neha naha
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    Ayti ek kena appruwalata dala neha.mehemay ek kenek loku idamak keli kadala hadisiyata vikunanawa,menala kotas karala tiyenne,rastiyadu wenna behalu uta apita kara gannalu ara gatthata passe,ona visthra dennamlu

    11K NAM PULUWAN ATHI,ETH HONDATA HOYALA BALAPAN PATTA HORU INNE
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    IDAMA GANNA KENEK INNAWANAM KIYAPALLA NO EKA DENNAM KATHA KARALA GANILLA.MAMA WADE ATHA HARIYA