perchas 11 k tiyenawa pradeshiya saba app.wela neha.eka api ara gattoth awlda apita app,kara ganna puluwanda
ඇපෲ වෙලා නැති හේතුව දන්නවද?

බෑන්ක් ලෝන්, ප්ලෑන් පාස් කරගන්න පර්චස් 6 ද? 10 ද? අඩුම ඕනේ.....
perchas 11 k tiyenawa pradeshiya saba app.wela neha.eka api ara gattoth awlda apita app,kara ganna puluwanda
ඇපෲ වෙලා නැති හේතුව දන්නවද?
Ayti ek kena appruwalata dala neha.mehemay ek kenek loku idamak keli kadala hadisiyata vikunanawa,menala kotas karala tiyenne,rastiyadu wenna behalu uta apita kara gannalu ara gatthata passe,ona visthra dennamlu
ඉඩමේ ප්ලෑන් එකේ කොපියක් ඉල්ලන් බලහන් ඇපෲ කරගන්න පුලුවන්ද කියලා.ඉඩම විකුනන එකාමද අයිතිකාරයා කියලා චෙක් කරලා බලහන්.ලෝයර් කෙනෙක්ව හම්බවුනානම් වැඩේ කරගන්න පුලුවන්.සාමාන්‍ය මාකට් රේට් එකට වඩා අඩුවට යනවනම් චෙක් කරලා බලහන්.නැත්නම් අතෑරලා දාන්න

ganna kalin idame street lines, building lines gana hoyala balnna
perches 3k aran eken adi 20 k withara ain karanna one nam umbhata melo deyak ithuru wenne nahane![]()