මගෙනම් අදහස,ඉන්දියන් හුජ්ජ ගොඩවල් ගේනවට වඩා... පරණ ජපන් කබලක් ගනින් නම්බුයි... අනික බඩු ශුවර්.
…ඉන්දියාවේ වාහන ගුණාත්මක බවනම් පට්ටම අවුල්....
…ඉන්දියාවේ වාහන ගුණාත්මක බවනම් පට්ටම අවුල්....
ඉන්දියන් කතාව නම් සහතික ඇත්ත. මීට අවුරුදු 4කට කලින් අම්බානකට පට්ට ගහපු ජපන් වාහනයක් ගත්තා. (make 1995) අද වෙනකන් කිසිම ලෙඩක් නැහැ. ඔයිල් වතුර නොබැලුවත් අවුලක් නැති ගාණට ඇන්ජිම වැඩ කරනවා. මේ වාහනේ ගන්න කාලෙම මගේ යාලුවෙක් පාවිච්චි කරපු ඇල්ටෝ එකක් ගත්තා. (K Numbers) රෙපයාර් එන්න ගත්තා කෙලවරක් නැතිව, දැන් ඌ ලග තියෙන්නේ හද්ද පරණ බෙන්ස් එකක්. (32) ඒත් ඌ දෙයියනේ කියලා ඕන හත්දිග්බාගෙක ගමන් බිමන් යනවා. නම්බර් එකනම් හොදටම පරණයි, ඒත් ඉන්දියන් ලඩි වගේ ලෙඩ දෙන්නේ නැහැ.

මම කට්ටා;15179847 said:නෑනේ නෑනේ
ඩියුටි නෑ කියන්නේ ටැක්ස් නෑ කියන එක නේද?
ඉතින් පර්මිට් එක දෙන එක නවත්තලා පොදුවේ සියලු වාහල වල ඩියුටි අඩු කලොත් රජයට එන ලොකු ඉන්කම් එකක් අඩු වෙනවා නේද?
ඉතින් ඊට මීට වඩා හොඳයි පර්මිට් එක ඩොකාලට දීලා අනිත් අයට ඒ කියන්නේ අපි වගේ මිනිස්සුන්ට ගහන ඩියුටියක් ගහගෙන යන එක .. මම වැරදිද?

තේරුනේ නැහැ? පෙර්මිට් කොහොමත් නවත්තනවා.. micro සින් එක මොකක්ද![]()
මම කට්ටා;15178879 said:රජයේ ඉන්න තරම් ඔක්කොම ලොක්කන්ගේ ගෙන්න ගන්න ඕන වාහන ටික දැන් ගෙන්නගෙන ඉවර ඇති.. දැන් ඕන පුකක් ඉතිරි උන් ටික මයික්‍රෝ ගනින් කියලා පර්මිට් එකට කෙලීද දන්නෑ..


පොඩ්ඩා1;15180171 said:ඒ කිව්වේ මචං permit එකට japan වාහන ගෙන්න එක නවත්තන්න යනවා කියලා කතාවක් තියනවා..
ඊට පස්සේ permit එකට ගන්න පුළුවන් MICRO ඒවා විතරයි වගේ සීන් එකක්..
මොකද MICRO එකේ දැනට වැඩිම shares තියෙන්නේ ගෝඨාභයට නේ...
(මේ seen එක මට කිව්වේ ලොරෙන්ස් ලොක්කා ගේ නෑදෑයෙක්.. )


තව දෙයක් උබ සිංහලයෙක් නම් කවදාවත් ඉන්දියන්කාරයන්ගේ වාහන ගන්න එපා. කොච්චර අඩුවට තිබ්බත්. ඉන්දියාව කියන්නේ ගු ගොඩක්. ලංකාව කියන්නේ සුන්දර රටක්. ඉන්දියා වේ තියන මල ජාරාව ලංකාවට ගන්න එපා. ඉන්දියාවෙන් ආපු පිළිලයක් තමයි ත්‍රිවිල් කියන්නේ, ඉන්දියන් බස්.. රටට ආදරයක් තියෙනවා නම් රුපියලක් වත් ඉන්දියාවට දෙන්න එපා. මොකද උන් අපේ සල්ලි අරන් තමයි අපිටම ගහන්නේ

ජපාන වාහන ගණන් උනත්, යුරෝප් වාහන ගණන් උනත්. ලක්ෂ 5+ දුවන්න පුළුවන්. ඉන්දියන් ජාරාව එහෙම බැහැ. මහන්සියෙන් හම්බ කරලා ලක්ෂ 20ක් ඉන්දියන් පkයන්ට දෙනවට වඩා හොදයි නම්බු පිට බස් එකේ යනවා![]()

තේරුනේ නැහැ? පෙර්මිට් කොහොමත් නවත්තනවා.. micro සින් එක මොකක්ද![]()
මචං මින් පස්සේ පර්මිට් වලට micro විතරයිද කොහෙද ගන්න පුලුවන්. ඩොකාලා ඇතුලු වරිගේ කෑ ගහන්න ගන්නවා වරප්‍රසාද කපනවා කියලා. මින් පස්සේ ජපන් බඩු ගේන්න බැරිවෙයි පර්මිට් වලට

ඔය ලංකාවේ තියන පොඩි පොඩි සෙල් වල කොටස් ඔය ඔක්කොටම තියනවා. උන්ගේ මහා සෙල් වල විකුනන්න බැරි එව්වා. පොඩි පොඩි සෙල් වල අපි නොදැන ගන්නවා. වක්‍රව උන්ගේ වාහන තමයි අපි ගන්නේ![]()






බන්ටු;15182401 said:
Permit දැන් නන්නත්තාර වෙලා නේ?

minissu indian wahana walata yanne asawata neme price ekai petrol weda karana nisaiතැන්ක්යු ලොක්කා දුන්න නිව්ස් එකට...
ඉංදියාව ගැන කිව්ව කතාව සහතික ඇත්ත !!! ඉන්දියන් වාහන ගේනව කියන්නේ වද ගැනියෙක් ගෙනල්ලා පවුලක් හදන්න ගන්නවා වගේ වැඩක්..මෙලෝ රහක් නැති ඇල්ටො වලට එහෙම ලංකාවේ තියෙන්නෙ බොරු මාර්කට් එකක්.. ඉංදියාවේ වත් ඇල්ටො එකට ලංකාවේ තරම් market එකක් නැහැ .ඉංදියාවේ වහාන වල build quality අන්තිම චොර.. මහන්සියෙන් හම්බ කරලා කුනු ගොඩවල් ගන්නවට වඩා ඇත්තටම හොදයි ඒ සල්ලි පොතේ දාන එක...