ඇත්ත, එහෙම හැමෝම බුද්දිමතුන් කියන්නත් බෑ තමයි.
ඔව් PhD ගත්ත ගොඩක් උන්ගෙ ඔලුව වැඩී (ගොඩක්ම ගෑනු අය තමයි එහෙම හැසිරෙන්නෙ තමන්ට වඩා උගත් කම අඩු අය ඉස්සරහ).
ගොඩක් පිරිමි අය එහෙම හැසිරෙනව අඩුයි, පිරිමි අයගෙ සිතීමේ හැකියාව වැඩී කියල මම හිතනව. ගෑනු අය ටිකක් පටු විදිහට හිතනව (PhD ලෙවල් එකේදි එයාල හිතනව එයාලට වඩා කවෘරුත් ලොකු නෑ කියල, අරක නලලේ).
අපේ උගත් කම වැඩි වෙන්න වැඩි වෙන්න අපි තව තවත් නිහතමානී වෙන්න ඕනෙ කියන එකයි මම හිතන්නෙ. ඒත් එහෙම නොහිතන අය ගොඩක් ඉන්නව ඉතින්.
ඒක නිසා, හැමෝම එහෙම නෑ. හොද මිනිස්සුත් ඉන්නව.
මෝඩ පොට්ටයෙක් තෝ "Source" කියල දාල තියෙන්නෙ මොකක්ද කියල හොදට බලපන්. රෑන්කින් 1000+ දාල තියෙන්නෙ උබ ඔය කිව්ව සයිට් එක Times higher education (THE), සහ QS World එකෙන් තමයි. Webomatrics කියන්නෙ මොකක්ද, මම අහල නෑ. ට්‍රැක් ද බන් උබට

.