pearl harbor film eka hondaida ban? palu yanna banala thiyenawa ne IMDB එකේ කට්ටිය.

ගොඩක් අය මේවා කියවල නිකමට comment එකක් වත් දාල යන්නේ නැ.
).ටැග් ටික බලපන්කෝ.පරිවර්තනයක් දැම්මත් මේකේ ඉන්න එකෙක් දෙන්නෙකුට හොඳටම රිදෙනවා බන්(එකෙක් නම් දැනටමත් දන්නවා).ටැග් ටික බලපන්කෝ.
ත්රෙඩ් යටින් හැමදාම දානවා මූලාශ්රය කොහෙන්ද කියලා.පුරුද්දට වගේ යටින් යූසර් නේම් එක දැම්මට මම කවදාවත් මේ කිසිම ලිපියකට අයිතිවාසිකම් කියන්න ගිහින් නෑ.