පර්සනල් ලෝන් රේට්

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    කිරි පුතුනේ .. මේ දවස්වල පර්සනල් ලෝන් කොහොමද රේට්ස් ගැන දන්නවද?

    ගෙවාගෙන යන්න ලෝන් එකක් ගන්න එක පාඩුද (රේට්ස් අඩුනම්) එහෙම අදහසක් නෑ. ගොන් ප්‍රශ්නයක් වෙන්නත් පුලුවන්. උපදෙස් ටිකක් දිපල්ල
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,893
    28,799
    113
    මම නම් ඔන්ලයිම් ඔන්තපූනර්වරයෙක් නිසා ලෝන් ඕන නෑ. කෙලින්ම සම්ලි දීලා තමා වැඩ, 8 - 5 වහල්ලු වගේ නොවී :yes:
    i8 eke epada? :baffled:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,386
    113
    කෑගල්ල
    පල වෙනි එකේ තියේන්නේ මගේ දැනට යන loan 2කේ විස්තර.

    IMG_20210727_231501.png

    අද මන් ලක්ශ 5 ඉල්ලුවා තව. ඉට පස්සේ දීපු option 2

    IMG_20210727_231518.png

    IMG_20210727_231540.png