කිරි පුතුනේ .. මේ දවස්වල පර්සනල් ලෝන් කොහොමද රේට්ස් ගැන දන්නවද?
ගෙවාගෙන යන්න ලෝන් එකක් ගන්න එක පාඩුද (රේට්ස් අඩුනම්) එහෙම අදහසක් නෑ. ගොන් ප්රශ්නයක් වෙන්නත් පුලුවන්. උපදෙස් ටිකක් දිපල්ල