පර්ස් එක උස්සලා
මදැයි. අද වැඩ ඇරිලා 138ඒ ටවුන්හෝල් එකට එද්දී මම ඉඳගත්තු සීට් එකේ එහා පැත්තේ ගාමන්ට් කෑල්ලක් ලෙස සැක සිතිය හැකි පට්ට කෙල්ලෙක් ඉඳගත්තේ නැතැයි.
මගෙත් ඉතින් ශරීරාංග වැඩ කරන්න ගත්තට මමත් ඉවසන් හිටියා.

මේකි මගේ ගාවටම හේත්තු වෙනවා දැන්.
මටත් ඉතින් ආසයි බයයි. කියන්න බෑනේ. හැබැයි මම සාමාන්‍යයෙන් හරි ලැජ්ජකාරයා. 
ඉතින් මම අර කෙල්ලගේ නමවත් අහන්නේ නැතුව ටවුන්හෝල් එකෙන් බැහැලා නැග්ගා 164 කොලොන්නාවට (මගේ ගෙවල් එහෙ) එන්න. අම්මට හැ...නි...මි...ලා තියෙන්නේ!

මම අර කෙල්ල ඉඳගන්න කලින් මගේ පර්ස් එක එලියට අරගෙන කොන්දාට සල්ලි දීලා ඉතුරුවත් ආපහු පර්ස් එකට දාගෙන මගේ කලිසමේ පැති සාක්කුවට ආපහු පර්ස් එක දානවා හොඳට මතකයි. මගේ පර්ස් එක අර අලුත් මොස්තරේ දිග පර්ස් ජාතියේ එකක්.

අර පට්ට පඳුරි මගේ ඇඟට හේත්තු වෙලා තියෙන්නේ ආදරේට නෙවෙයි කියලා තේරෙනකොට පරක්කු වැඩියි.

දැන් මගේ ජාතික හඳුනුම්පතයි කැම්පස් අයිඩී එකයි ක්‍රෙඩිට් කාඩ් එකයි සල්ලි හාරදාස් පන්සීයකට පොඩ්ඩක් වැඩි ගානකුයි ඔෆිස් එකෙන් හෙට උසාවියට දෙන්න කියලා දීපු මෝෂන් එකකුයි ලෑන්ඩ් රෙජිස්ටරෙන් පත් ඉරුවක් ගන්න දීපු රිසිට් එකයි ඔක්කොම හබක්!

වල් බැල්ලියන් භංග වේවා!

ammata siri