පර්ස් එක උස්සලා

Mens Rea

Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    පර්ස් එක උස්සලා

    මදැයි. අද වැඩ ඇරිලා 138ඒ ටවුන්හෝල් එකට එද්දී මම ඉඳගත්තු සීට් එකේ එහා පැත්තේ ගාමන්ට් කෑල්ලක් ලෙස සැක සිතිය හැකි පට්ට කෙල්ලෙක් ඉඳගත්තේ නැතැයි. :yes::yes:මගෙත් ඉතින් ශරීරාංග වැඩ කරන්න ගත්තට මමත් ඉවසන් හිටියා.:sorry::sorry:

    මේකි මගේ ගාවටම හේත්තු වෙනවා දැන්.:oo::oo: මටත් ඉතින් ආසයි බයයි. කියන්න බෑනේ. හැබැයි මම සාමාන්‍යයෙන් හරි ලැජ්ජකාරයා. :dull::dull:ඉතින් මම අර කෙල්ලගේ නමවත් අහන්නේ නැතුව ටවුන්හෝල් එකෙන් බැහැලා නැග්ගා 164 කොලොන්නාවට (මගේ ගෙවල් එහෙ) එන්න. අම්මට හැ...නි...මි...ලා තියෙන්නේ!:frown::frown::frown:

    මම අර කෙල්ල ඉඳගන්න කලින් මගේ පර්ස් එක එලියට අරගෙන කොන්දාට සල්ලි දීලා ඉතුරුවත් ආපහු පර්ස් එකට දාගෙන මගේ කලිසමේ පැති සාක්කුවට ආපහු පර්ස් එක දානවා හොඳට මතකයි. මගේ පර්ස් එක අර අලුත් මොස්තරේ දිග පර්ස් ජාතියේ එකක්. :nerd::nerd:

    අර පට්ට පඳුරි මගේ ඇඟට හේත්තු වෙලා තියෙන්නේ ආදරේට නෙවෙයි කියලා තේරෙනකොට පරක්කු වැඩියි. :growl::growl::growl:දැන් මගේ ජාතික හඳුනුම්පතයි කැම්පස් අයිඩී එකයි ක්‍රෙඩිට් කාඩ් එකයි සල්ලි හාරදාස් පන්සීයකට පොඩ්ඩක් වැඩි ගානකුයි ඔෆිස් එකෙන් හෙට උසාවියට දෙන්න කියලා දීපු මෝෂන් එකකුයි ලෑන්ඩ් රෙජිස්ටරෙන් පත් ඉරුවක් ගන්න දීපු රිසිට් එකයි ඔක්කොම හබක්!:baffled::baffled:

    :growl::angry::angry::angry:වල් බැල්ලියන් භංග වේවා!:growl::growl::angry::angry::angry:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    frown3qg.gif
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස

    :growl::growl::growl::growl:
     
    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    දිගට තියෙන නිසා පොට්ටයෙකුට උනත් නිකම්ම පොකට් ගහත හැකියි. වැරද්ද උබෙයි බන්. විලාසිතා කියලා එන එන හැම රෙද්දම ගන්න යන්න එපා. හිතපන් ආරක්ශාව ගැන
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    :oo:උබ ගැන දුක හිතිලා document ටික වත් එව්වොත් ලොකු දෙයක් ......
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ubata ochcharatama therune nedda? eki ube sakkuwata atha dala labba elluwath ubata denena ekak ne ehenam
     
    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    මගෙත් දෙපාරක්ම ඉස්සුවා.. හැබැයි කෙල්ලෙක් නෙමෙයි.. ඒ දෙපාරම උස්සපු එකා සල්ලියි , පර්ස් එකයි ඇරෙන්න ඉතුරු ඔක්කොම තැපෑලෙන් ගෙදරටම එවල තිබ්බ... :rofl::rofl::rofl:
     
    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    මගෙත් දෙපාරක්ම ඉස්සුවා.. හැබැයි කෙල්ලෙක් නෙමෙයි.. ඒ දෙපාරම උස්සපු එකා සල්ලියි , පර්ස් එකයි ඇරෙන්න ඉතුරු ඔක්කොම තැපෑලෙන් ගෙදරටම එවල තිබ්බ... :rofl::rofl::rofl:
    එහෙම වත් කලොත් ලොකු දෙයක් බන්!:(:(:sorry::sorry:
     
    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    amma gahai bat eken....koragena thiyenne oya sapa ganna gihilla.....:P
    මගුලක් කතා කරනවා. මම ඒකි හේත්තු වෙනකොට පුළුවන් තරම් ඈත් වුනා බන්. එත් දිගටම හේත්තුව දානකොට ජනේලෙන් එලියට පනින්නද බන්?
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,276
    648
    113
    Classified
    දිගට තියෙන නිසා පොට්ටයෙකුට උනත් නිකම්ම පොකට් ගහත හැකියි. වැරද්ද උබෙයි බන්. විලාසිතා කියලා එන එන හැම රෙද්දම ගන්න යන්න එපා. හිතපන් ආරක්ශාව ගැන

    Ammapa bn, nikan posh venna gihin thamai kelava ganne,Apita pocket gahana un hadanna bane, api danaganna ona parissan venna, koheda ithin kellek dakkama, age gavunama naliyanavane
     
    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    දිගට තියෙන නිසා පොට්ටයෙකුට උනත් නිකම්ම පොකට් ගහත හැකියි. වැරද්ද උබෙයි බන්. විලාසිතා කියලා එන එන හැම රෙද්දම ගන්න යන්න එපා. හිතපන් ආරක්ශාව ගැන

    උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා බන්. මීට පස්සේ නම් දිග පර්ස් ගන්නේ නෑ.:no::no::no:
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    අය්යෝ බං. සල්ලි නම් යකාට ගියදෙන්. අනිත් ඒවා ටික... ඔය දිග පර්ස් මහ වාත බං. පොඩි එකක් වුනානම් පොකට් ගහන එක එච්චර ලේසි නැහැ. උඹ තමා වරද්දගෙන තියෙන්නෙ.... කාඩ් ටික stop කරපන්...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    මගෙත් දෙපාරක්ම ඉස්සුවා.. හැබැයි කෙල්ලෙක් නෙමෙයි.. ඒ දෙපාරම උස්සපු එකා සල්ලියි , පර්ස් එකයි ඇරෙන්න ඉතුරු ඔක්කොම තැපෑලෙන් ගෙදරටම එවල තිබ්බ... :rofl::rofl::rofl:

    fmhpemjhcamfpmiaghjhlegclekjegnh

    ප්‍රොපෙශනල් හොර මහත්මයෙක්. :rofl:

    අන්න හොරු :P

    feel-like-a-sir.png
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මගෙත් දෙපාරක්ම ඉස්සුවා.. හැබැයි කෙල්ලෙක් නෙමෙයි.. ඒ දෙපාරම උස්සපු එකා සල්ලියි , පර්ස් එකයි ඇරෙන්න ඉතුරු ඔක්කොම තැපෑලෙන් ගෙදරටම එවල තිබ්බ... :rofl::rofl::rofl:
    :dull::rofl::rofl::lol::lol:
     
    Trickzstar

    Member
    Jul 12, 2013
    142
    8
    0
    උඹගේ තමා වැරැද්ද! කෙල්ලෙක් දැක්කම කෙල හලන් නැතුව අතේ පයේ තියෙන ඒවා බලපන්. ගැළපෙන විලාසිතා විතරක් කරපන් :lol: