පර්ස් එක නැති උනා - I Lost My Pocket

thushiq64

Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    policeyata gihin entry1k dhapan.hebai nethi una date1 kiwwoth aniwa kiyanawa sathiyak 2k balala enna kiyala:yes:.ikamanata hadha ganna ona nam kiyapan dan sathi3k withara wenawa nethiwela kiyala:Pnettam aiwa kiyanawa tika dawasak balala waren kiyala:no:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    mageth purse eka nathi una meeta maasa 4kata withara udadi,mama ewelema bank eke customer care call karala ATM eka block kala. NIC eka ganna nam loku scene ekak na ban,mulinma thaman padinchi wela inna game graama sewakagen padinchiya thahawuru karala liyumak ganna ona,eta passe eka aran Policiye entry ekak daapan,policiyata yanawa nam ude palayan,dawal wenakota kastiya allanna lesi na,pora kiyayi maasayak witara balanna kiyala,mama nam kiwwe mata banks walata gihin wada karaganna ona nisa NIC eka important kiyala,ethakota wade hari,eeta passe photo ganin,e tikai entry koleyi aragena grama sewaka lagata palayan,pora laga application eka tiyanawa,mathaka athuwa original birth cerfificate eka aran palayan,parana NIC eke copy tiyanawanam ekath geniyapan,thawa mata mathaka widiyata stamps ehema ona,application eka fill karala GS certify kalata passe pradeshiya lekam lagata palayan ethanin thawa seal ekak wadinna ona,dan kelinma palayan Jawatte ID office ekata,ethana counter ekata documents deela rs.500 k gewapan,eeta passe umbe nama katha karanakam wadi wela hitapan,mama nam ID ofiz ekata yanakota 12.30ta witara athi,aluth ID ekath aragena hawasa 4 wenakota eliyata awa.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    Ela :)
     
    Jun 3, 2013
    659
    59
    0
    ගම්පහ මහජන බැංකුවෙ නේද නංගි වැඩ කරන්නෙ. ගිහින් බැලුවනම් හරි බඩ වෙච්චි නංගියෙක් ඉන්නවද කියලා හොයාගන්න පුළුවං. :lol: උඩට

    RDB :shocked:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    policeyata gihin entry1k dhapan.hebai nethi una date1 kiwwoth aniwa kiyanawa sathiyak 2k balala enna kiyala:yes:.ikamanata hadha ganna ona nam kiyapan dan sathi3k withara wenawa nethiwela kiyala:Pnettam aiwa kiyanawa tika dawasak balala waren kiyala:no:
    mulinma identity eka hadaagena hitapan.. eeta passe policiyata gihin me thiyena widhihata karanna.. eeta passe ethanin dhena kole aran kachcheriyata gihin driving license eka nathiwunaa kiyalaa kiyanna.. eeta passe ethanin karanna one tika kiyayi. ethanadi identity card eka one wenawaa..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    පොඩ්ඩක් බෑන්ක් එකට ගිහින් අහපන්..... කලින් නම් අදුරන අය හිටියේ බෑන්ක් එකේ.... දැන් නම් කාලෙකින් ඒ පැත්තේ ගියේ නෑ.... අවුරුදු 11කින් විතර ගම්පහ මහජන බැංකුවට ගියේ නෑ මම.... ඉස්සර නම් නිතර යන එන තැනක්..... :cool: :D :)
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    පින්කිට කරදරයක් වෙලා සහෝ :(
    :(
    පොඩ්ඩක් බෑන්ක් එකට ගිහින් අහපන්..... කලින් නම් අදුරන අය හිටියේ බෑන්ක් එකේ.... දැන් නම් කාලෙකින් ඒ පැත්තේ ගියේ නෑ.... අවුරුදු 11කින් විතර ගම්පහ මහජන බැංකුවට ගියේ නෑ මම.... ඉස්සර නම් නිතර යන එන තැනක්..... :cool: :D :)

    ඔහොම දවසට කීයක් කියල එනවද බං. අනික මෙයාගෙ අයිඩී එක අරන් බැලුවම පිරිමිද ගෑණුද හිතාගන්න බැරි වෙලා කුණු බාල්දියට දාලා යන්න ඇති. :(
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32

    පින්කිට කරදයක් උනාම සහෝ ලා මෙහෙම හැසිරෙන එක වැරදි ඒ උනාට.පින්කි කියන්නේ අපි කගේන්ත් හොද සුන්දරිනේ :(
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මගෙත් මේ ලඟදි පර්ස් එක බස් එකේදි උස්සලා සල්ලි ටික අරන් පර්ස් එක වෙන බස් එකක දාලා ගිහින් තිබුනා. ඒ බස් එකේ කොන්දොස්තර ඒක දැකලා පර්ස් එකේ තිබුන මගෙ යාලුවෙක්ගෙ ෆෝන් නොම්බරේකට කතා කරලා කිව්වා.
    ඔයාගෙ පර්ස් එකේ නොම්බරයක් වත් දාලා නැද්ද? සාමාන්‍යෙන් කොල්ලො එහෙම contact details ලියලා කොලයක් පර්ස් එකේ දාන් ඉන්නවා මං දැකලා තියෙනවා.
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    ♥-Aurora-♥;15642588 said:
    මගෙත් මේ ලඟදි පර්ස් එක බස් එකේදි උස්සලා සල්ලි ටික අරන් පර්ස් එක වෙන බස් එකක දාලා ගිහින් තිබුනා. ඒ බස් එකේ කොන්දොස්තර ඒක දැකලා පර්ස් එකේ තිබුන මගෙ යාලුවෙක්ගෙ ෆෝන් නොම්බරේකට කතා කරලා කිව්වා.
    ඔයාගෙ පර්ස් එකේ නොම්බරයක් වත් දාලා නැද්ද? සාමාන්‍යෙන් කොල්ලො එහෙම contact details ලියලා කොලයක් පර්ස් එකේ දාන් ඉන්නවා මං දැකලා තියෙනවා.

    සාමාන්යෙන් කෙල්ලෝ එහෙම කරන්නේ නැනේ මචං..contact details දන්නෙ දෙන්නේ නැනේ එහෙම
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ♥-Aurora-♥;15642588 said:
    මගෙත් මේ ලඟදි පර්ස් එක බස් එකේදි උස්සලා සල්ලි ටික අරන් පර්ස් එක වෙන බස් එකක දාලා ගිහින් තිබුනා. ඒ බස් එකේ කොන්දොස්තර ඒක දැකලා පර්ස් එකේ තිබුන මගෙ යාලුවෙක්ගෙ ෆෝන් නොම්බරේකට කතා කරලා කිව්වා.
    ඔයාගෙ පර්ස් එකේ නොම්බරයක් වත් දාලා නැද්ද? සාමාන්‍යෙන් කොල්ලො එහෙම contact details ලියලා කොලයක් පර්ස් එකේ දාන් ඉන්නවා මං දැකලා තියෙනවා.

    පින්කි contact details ලියාගෙන හිටපු කොල ගොඩ කෙල්ලොන්ට බෙදලා ඉවර වෙලා..:(