මචන් කෝකටත් පොලිසියට කියපන්, අලුතෙන් ඔය දෙකම ගන්ඩ පොලිස් වාර්තාවක් ඕන,Ea deka ewwoth mata ethi bn...
ගාන කෙසෙ වෙතත් බුදු කට්ටක් කන්න වෙයි...![]()

Ea deka ewwoth mata ethi bn...
මචන්ලා, අද උදේ මගේ පර්ස් එක වැටිලා, ගම්පහ
මහජන බැOකුවේදි වැටෙන්න තමා බොහෝදුරට
ඉඩකඩ තියෙන්නේ. ඒකෙ මගේ හැඳුනුම් පතයි,
ලයිසන් එකයි තිබ්බා. මට ආයේ පර්ස් එක
නොලැබුනොත්, හැඳුනුම්පතයි, ලයිසන් එකයි හදා
ගන්නේ කොහොමද. හැබැයි අහුලපු එකාට යන්තම්
පර්ස් එක පාර්සල් කරලා මේල් එකේ දාන්න පුලුවන්
තරමේ මුදල් ප්‍රමාණයක් තමා ඇතුලේ තිබුනේ. දන්න
එකෙක් කියපන් මන් කොහොමද අර දෙක
හදාගන්නේ..? කීයක් විතර මගෙ අතින් කයිට් වෙන
තත්වයක්ද තියෙන්නේ
![]()
ගම්පහ මහජන බැංකුවෙ නේද නංගි වැඩ කරන්නෙ. ගිහින් බැලුවනම් හරි බඩ වෙච්චි නංගියෙක් ඉන්නවද කියලා හොයාගන්න පුළුවං.උඩට