පර්ස් එක නැති උනා - I Lost My Pocket

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පර්ස් එක නැති උනා - I Lost My Pocket

    මචන්ලා, අද උදේ මගේ පර්ස් එක වැටිලා, ගම්පහ
    මහජන බැOකුවේදි වැටෙන්න තමා බොහෝදුරට
    ඉඩකඩ තියෙන්නේ. ඒකෙ මගේ හැඳුනුම් පතයි,
    ලයිසන් එකයි තිබ්බා. මට ආයේ පර්ස් එක
    නොලැබුනොත්, හැඳුනුම්පතයි, ලයිසන් එකයි හදා
    ගන්නේ කොහොමද. හැබැයි අහුලපු එකාට යන්තම්
    පර්ස් එක පාර්සල් කරලා මේල් එකේ දාන්න පුලුවන්
    තරමේ මුදල් ප්‍රමාණයක් තමා ඇතුලේ තිබුනේ. දන්න
    එකෙක් කියපන් මන් කොහොමද අර දෙක
    හදාගන්නේ..? කීයක් විතර මගෙ අතින් කයිට් වෙන
    තත්වයක්ද තියෙන්නේ
    :(:(




     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    gaththa eka honda nam apahu ewai.id eketa nam loku ganak nathi wei.gramasewaka hambela poddak ahanna machan
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    Ea deka ewwoth mata ethi bn...

    පික්පොකට් ගහපු එවුන් නම් බොහෝදුරට ඔය වගේ දේවල් අයිඩි එකේ තියන ලිපිනයට එවනවා..ඒ නැතත් තොගේ ලොස්කමට ඒක වට්ට ගත්තා නම් අහුලපු එකා අනිවා එවයි බං :yes:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පික්පොකට් ගහපු එවුන් නම් බොහෝදුරට ඔය වගේ දේවල් අයිඩි එකේ තියන ලිපිනයට එවනවා..ඒ නැතත් තොගේ ලොස්කමට ඒක වට්ට ගත්තා නම් අහුලපු එකා අනිවා එවයි බං :yes:
    මගේ ලොස්කම තමා බන්...:(
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    hoda ekekta hambawunoth nam ewai ban,nathinam ithin police eke entry ekak dala,ID eka hadane wedeta bahinna wenawa,kokatath week ekak withara balapan,bank ekata podi visit ekak dala balapan heta dihata gihin
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    Crying01.gif