පර්ස් එක නැති උනා - I Lost My Pocket
මචන්ලා, අද උදේ මගේ පර්ස් එක වැටිලා, ගම්පහ
මහජන බැOකුවේදි වැටෙන්න තමා බොහෝදුරට
ඉඩකඩ තියෙන්නේ. ඒකෙ මගේ හැඳුනුම් පතයි,
ලයිසන් එකයි තිබ්බා. මට ආයේ පර්ස් එක
නොලැබුනොත්, හැඳුනුම්පතයි, ලයිසන් එකයි හදා
ගන්නේ කොහොමද. හැබැයි අහුලපු එකාට යන්තම්
පර්ස් එක පාර්සල් කරලා මේල් එකේ දාන්න පුලුවන්
තරමේ මුදල් ප්රමාණයක් තමා ඇතුලේ තිබුනේ. දන්න
එකෙක් කියපන් මන් කොහොමද අර දෙක
හදාගන්නේ..? කීයක් විතර මගෙ අතින් කයිට් වෙන
තත්වයක්ද තියෙන්නේ