මේකනම් 1000% හරි .
දයාබර අරවින්ද , අර්ජුන , ජයසුරිය (දේශපාලනයන් තොරව ) ඔබලාගේ අඩුව එදා මටනම් හොදටම දැනුනා .මම කියන්න අද ඉන්න අපේ කොල්ලෝ දුර්වලයි කියල නෙමෙයි , මේ කට්ටියගේ කාලේ ෆයිනල් ඇවිල්ල පැරදුනු තරග කියක් තියෙනවද ? මටනම් එකක් වගේ තමයි .ඒ බෙන්සෝන් හෙදෙග්ස් ඔස්ට්රේලියනුවෝ හොර කරලා දිනපු තරගාවලිය .හැබයි එකට රෙටුර්න් එක 1996 දුන්න
එක දිගට ෆයිනල් (ලෝක කුසලාන තරගාවලි)4 ක් පරාද වෙනන අපේ කණ්ඩායමේ පැහැදිලි දුර්වලතාවක් තියෙන්නම ඕන .එක ක්රීඩක යෙක්ගේ නෙමෙයි මුළු කණ්ඩායමේම .දැන්වත් මේ දුර්වල තව හොයල එකට විසදුම් දෙන්න ඕනේ .මටනම් කව්රු මොනවා කිව්වත් අපිට තව හොද දක්ෂ පිතිකරුවෙක් අඩුයි .ඊවිතරක් නෙමෙයි අපේ පිතිකරුවන් pressure එකකදී පසුබහින ගතියක් තියෙනවා මේවගේ තරග දිනනකන් ඇදගන යන්න පුළුවන් මා දැක්ක හොදම පිතිකරු තමයි අර්ජුන ඉඉලගට ගුරුසිංහ ,අරවින්ද ඕනෑම වෙලාවක ඕනෑම තත්වයකදී ලකුණු ලබගත හැකි පිතිකරුවෙක් .