පරාජය ගැන ක්‍රිකට් ප්‍රවීණයකු මතය

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    පරාජය ගැන ක්‍රිකට් ප්‍රවීණයකු මතය

    255478_363790790369213_1228401070_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: maxxaa

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිටියේ බලන් ජය ගන්නට උදම් වෙලා
    අන්තිමේ උනේ වහ කන්නට එකතු වෙලා
    ලොකු ලොකු
    කතා අහලා මට එපා වෙලා
    මට නම් ක්‍රිකට් දැන් හොදටම තිත්ත වෙලා
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මට දැන් වැඩක් නෑ මෙහෙ සෙල්ලම් කරලා
    IPL ගිහින් හොයනෙමි රග දාලා
    කිසිවක් නොදන්නා අපෙ මී හරකුන්ලා
    තව මට cheer කරපන් මාලි කියලා
     
    • Like
    Reactions: dxx

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මට දැන් වැඩක් නෑ මෙහෙ සෙල්ලම් කරලා
    IPL ගිහින් හොයනෙමි රග දාලා
    කිසිවක් නොදන්නා අපෙ මී හරකුන්ලා
    තව මට cheer කරපන් මාලි කියලා
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    හිටියේ බලන් ජය ගන්නට උදම් වෙලා
    අන්තිමේ උනේ වහ කන්නට එකතු වෙලා
    ලොකු ලොකු කතා අහලා මට එපා වෙලා
    මට නම් ක්‍රිකට් දැන් හොදටම තිත්ත වෙලා
    :yes::yes::(:(
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    මට දැන් වැඩක් නෑ මෙහෙ සෙල්ලම් කරලා
    IPL ගිහින් හොයනෙමි රග දාලා
    කිසිවක් නොදන්නා අපෙ මී හරකුන්ලා
    තව මට cheer කරපන් මාලි කියලා
    :yes::oo:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    හිටියේ බලන් ජය ගන්නට උදම් වෙලා
    අන්තිමේ උනේ වහ කන්නට එකතු වෙලා
    ලොකු ලොකු
    කතා අහලා මට එපා වෙලා
    මට නම් ක්‍රිකට් දැන් හොදටම තිත්ත වෙලා
    ane uba balana cricket:lol:
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    හිටියේ බලන් ජය ගන්නට උදම් වෙලා
    අන්තිමේ උනේ වහ කන්නට එකතු වෙලා
    ලොකු ලොකු
    කතා අහලා මට එපා වෙලා
    මට නම් ක්‍රිකට් දැන් හොදටම තිත්ත වෙලා
    :)
     
    මට දැන් වැඩක් නෑ මෙහෙ සෙල්ලම් කරලා
    IPL ගිහින් හොයනෙමි රග දාලා
    කිසිවක් නොදන්නා අපෙ මී හරකුන්ලා
    තව මට cheer කරපන් මාලි කියලා

    සහතික ඇත්ත මචෝ....
    පොඩ්ඩක් කල්පනා කරලා බලපන් ඕකුන් සල්ලි වලට ඕන දෙයක් කරයි. series 1 කම 1 match 1 කක වැඩ දාල අනිත් match ඔක්කොම විකුනනවා....
     
    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    මේකනම් 1000% හරි .
    දයාබර අරවින්ද , අර්ජුන , ජයසුරිය (දේශපාලනයන් තොරව ) ඔබලාගේ අඩුව එදා මටනම් හොදටම දැනුනා .මම කියන්න අද ඉන්න අපේ කොල්ලෝ දුර්වලයි කියල නෙමෙයි , මේ කට්ටියගේ කාලේ ෆයිනල් ඇවිල්ල පැරදුනු තරග කියක් තියෙනවද ? මටනම් එකක් වගේ තමයි .ඒ බෙන්සෝන් හෙදෙග්ස් ඔස්ට්‍රේලියනුවෝ හොර කරලා දිනපු තරගාවලිය .හැබයි එකට රෙටුර්න් එක 1996 දුන්න :)

    එක දිගට ෆයිනල් (ලෝක කුසලාන තරගාවලි)4 ක් පරාද වෙනන අපේ කණ්ඩායමේ පැහැදිලි දුර්වලතාවක් තියෙන්නම ඕන .එක ක්‍රීඩක යෙක්ගේ නෙමෙයි මුළු කණ්ඩායමේම .දැන්වත් මේ දුර්වල තව හොයල එකට විසදුම් දෙන්න ඕනේ .මටනම් කව්රු මොනවා කිව්වත් අපිට තව හොද දක්ෂ පිතිකරුවෙක් අඩුයි .ඊවිතරක් නෙමෙයි අපේ පිතිකරුවන් pressure එකකදී පසුබහින ගතියක් තියෙනවා මේවගේ තරග දිනනකන් ඇදගන යන්න පුළුවන් මා දැක්ක හොදම පිතිකරු තමයි අර්ජුන ඉඉලගට ගුරුසිංහ ,අරවින්ද ඕනෑම වෙලාවක ඕනෑම තත්වයකදී ලකුණු ලබගත හැකි පිතිකරුවෙක් .
     
    • Like
    Reactions: kmc madushan

    :yes::yes::yes:
     
    • Like
    Reactions: qtel