Cat 5 Hari Ethernet cable kiyala Hari illanna.. 1M 40k 50k wage wenne..
internet walata nm CAT 5 athi wei 1Gbps file sharing walata nm aduma CAT 5e one
Bump
cat5 or cat6
crossover cable connection
පරිගණක දෙකක් අතර file share කරන්න , එක Pc එකකින් අනිත් එකට Internet දෙන්න ගන්න ඕනේ කේබල් එකට කියන නම මොකක් ද ?
LAN Cable ද
CAT Cable ද මේ දෙකෙන් හරි නම මොකක් ද ?
කියක් වගේ වෙයිද මීටර් එකක් වගේ