&&&& පරිගනකයේ සියලු වැඩ free software වලින් කරමුද? &&&&
පරිගනකයේ සියලු වැඩ free software වලින් කරමුද?
අපේ පරිගනකයට එක එක වැඩ කෑලි දාන්න එක එක අලුතින් software දාගන්න එපායේ මේ හැම එකම එක්කො crack කරන්න ඕන නැත්තන් patch කරන්න ඕන ඔය මොන මගුල කරත් මාර රිස්ක් එකක් තියනවා
ඒවගෙම මේක මාරම කට්ටක්නෙ
මේකට හොදම විසදුම තමා free software දාගන්න එක
මේ කියන්න හදන්නේ ඒ ගැන තමා

මොන software එක දාගන්නත් කලින් compress files extract කොරන්න එපායේ මේන්න ඒකට භාන්ඩේ
http://downloads.sourceforge.net/sevenzip/7z920.exe
ඊලගට වැදගත්ම දේ පරිගනකයේ ආරක්ශාවනෙ ඒ සදහා මුලින්ම antivirus software 1ක් දාගන්න ඒපායේ මෙන්න බඩු
Avira AntiVir Personal
http://download.cnet.com/Avira-Anti...l-10322935&subj=dl&tag=button&cdlPid=11012914
avast Free Antivirus 6
http://download.cnet.com/Avast-Free...0019223.html?part=dl-85737&subj=dl&tag=button
අමතර ආරක්ශාවක් සදහා firewall එකකුත් දාගත්තොත් කෝකටත් හොදයිනෙ මෙන්න free firewalls
Comodo Firewall
http://download.comodo.com/cis/download/installs/1000/standalone/cfw_installer.exe
තව දුරටත් ආරක්ශාව මදි කියල හිතනවනම් අමතර antispyware program එකකුත් දාගන්න
http://www.spywareterminator.com/dnl/config/7/SpywareTerminatorSetup.exe
දැන් ආරක්ශාව හරිනෙ දැන් අනිත් software ගැන බලමු
install කරපු software එකක් සම්පූර්නයෙන්ම අයින් කරලා දාන්න මෙන්න මේකෙන් පුලුවන්
http://www.pcdecrapifier.com/home
ඊලගට හැමෝටම වැදගත්වන microsoft office කියන්නෙ මේ වැඩ සදහා තියනවා මෙන්න මේක
http://download.services.openoffice.org/files/stable/3.3.0/OOo_3.3.0_Win_x86_install-wJRE_en-US.exe
තවත් නිතරම අවශය වන tool එකක් තමා මේක
http://get.adobe.com/reader/download/
තවත් document වර්ග ගනනාවක්ම open කරන්න පුලුවන් භාන්ඩයක් තමා මේක
IrfanView
http://download.cnet.com/IrfanView/3000-2192_4-10021962.html?part=dl-IrfanView&subj=dl&tag=button
පරිගනකයකින් කරගත හැකි තවත් වැදගත් වැඩක් තමා Cd/DvD burn කිරීම මෙන්න ඒකට ෆ්රී ටූල් එකක්
BurnAware Free
http://burnaware.com/downloads.html
කොහොමද දැන් crack,patch,keygen වගෙ කරදර වලින් නිදහස් නේද පොඩ්ඩක් ඉන්න තව ගොඩක් තියනවා