පරිණාමවාදය

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක බොහෝ වෙලාවට වෙනස් වෙන්නෙ නෑ. ඒත් සමහර වෙලාවට ජානයක් විකුර්ති වෙලා අමුතුම ලක්ශන පිහිටන්න පුලුවන් ළමයින්ට. ඒවා අපි උපදුනාට පස්සෙ කරන කියන දේ එක්ක භෞතික සම්බන්ධයක් නෑ.
    එතකොට අම්මගෙනුයි තාත්තගෙනුයි ළමයා හැදෙද්දී, දෙන්නගේ ලක්ෂණ බාග බාග හරි මොකක්හරි විදිහකට කලවන් වෙලා තමා අලුත් ළමයට හම්බෙන ලක්ෂණ තීරණය වෙන්නේ. එතනදී කොපි වෙද්දී මොකක්හරි අවුලක් ගියොත් දෙමවුපියන්ට නැති අමුතු ලක්ෂණ එන්නත් පුළුවන්. හැබැයි ළමය හැදුනට පස්සේ ආය ළමයාගේ ඇඟ ඇතුලේ වෙනසක් වෙන්නේ නෑ වෙන වෙනසක් අර ලමයව හැදෙන මුල් අවස්ථාවේ තමා වෙන්න ඕනේ. හරිද :oo:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ජාන විකුර්තිය ‍කියල කට්ටිය වැරදි වැටහීමක ඉන්නෙ. ජාන විකුර්ති වෙන්නේ ජීවියෙක් බිහිවෙන වෙලාවේ. එතනින් පස්සෙ ජානයකට විකුර්ති වෙන්න විදියක් නැහැ ස්වාභාවිකව.

    This section identifies that a cancer gene alters the normal functioning of a protein, and there are three major categories of cancer genes.:rolleyes:

    https://www.dnalc.org/view/970-Causes-Inheritance-Cancer-gene-types.html
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ජාන විකුර්තිය ‍කියල කට්ටිය වැරදි වැටහීමක ඉන්නෙ. ජාන විකුර්ති වෙන්නේ ජීවියෙක් බිහිවෙන වෙලාවේ. එතනින් පස්සෙ ජානයකට විකුර්ති වෙන්න විදියක් නැහැ ස්වාභාවිකව.

    බොරු කියන්න එපා :no: ඇඟේ සෛල බෙදෙද්දි ජාන විකෘති වෙන්න පුලුවන්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එතකොට අම්මගෙනුයි තාත්තගෙනුයි ළමයා හැදෙද්දී, දෙන්නගේ ලක්ෂණ බාග බාග හරි මොකක්හරි විදිහකට කලවන් වෙලා තමා අලුත් ළමයට හම්බෙන ලක්ෂණ තීරණය වෙන්නේ. එතනදී කොපි වෙද්දී මොකක්හරි අවුලක් ගියොත් දෙමවුපියන්ට නැති අමුතු ලක්ෂණ එන්නත් පුළුවන්. හැබැයි ළමය හැදුනට පස්සේ ආය ළමයාගේ ඇඟ ඇතුලේ වෙනසක් වෙන්නේ නෑ වෙන වෙනසක් අර ලමයව හැදෙන මුල් අවස්ථාවේ තමා වෙන්න ඕනේ. හරිද :oo:

    ou ban :oo:

    demawpiyanta nathi lakshana kiwwata oka matakada A/L wala kiyadunna
    X Y kiyala gattama thunweni paramprawata pramuka wena lakshana? seeyage lakshana munu burata enawa. demawpiyange e lakshana nileena wela

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ou ban :oo:

    demawpiyanta nathi lakshana kiwwata oka matakada A/L wala kiyadunna
    X Y kiyala gattama thunweni paramprawata pramuka wena lakshana? seeyage lakshana munu burata enawa. demawpiyange e lakshana nileena wela

    උපුල් මාම බයෝද කලේ ? :shocked:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    OL වලට එහෙම එකක් කියා දුන්නද ? :shocked: OL වලට ජාන තිබ්බද කියල වත් දන්නෑ :sorry:

    ayi thibbe:eek:

    DNA ekak andala tibba. janmanu sayila gana tibba.
    X Y bedena hati thibba.
    angulithawaya, thalaseemiya gana thibba:oo:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එතකොට අම්මගෙනුයි තාත්තගෙනුයි ළමයා හැදෙද්දී, දෙන්නගේ ලක්ෂණ බාග බාග හරි මොකක්හරි විදිහකට කලවන් වෙලා තමා අලුත් ළමයට හම්බෙන ලක්ෂණ තීරණය වෙන්නේ. එතනදී කොපි වෙද්දී මොකක්හරි අවුලක් ගියොත් දෙමවුපියන්ට නැති අමුතු ලක්ෂණ එන්නත් පුළුවන්. හැබැයි ළමය හැදුනට පස්සේ ආය ළමයාගේ ඇඟ ඇතුලේ වෙනසක් වෙන්නේ නෑ වෙන වෙනසක් අර ලමයව හැදෙන මුල් අවස්ථාවේ තමා වෙන්න ඕනේ. හරිද :oo:

    :yes::yes::yes::yes::yes::yes:
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    නයෙකුට තුඹසක් හදන්න නං මාර ගේමක් දෙන්න වෙනවා. ඊට ලේසියි මම හිතන්නේ වේයෝ හදන තුඹසේ "රූම් මේට්" කෙනෙක් විදියට ඉන්න එක.:lol::lol:

    :D:D:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම ස්ථිර නෑ :no: අපේ ඇඟේ වෙන විකෘති ශුක්‍රාණු වලට හරි ඩිම්බ සෛල වලට හරි ගිහිං ඒ විකෘතිය වැඩ කරන්න ගන්නෙ ලමයින්ගෙ ඉඳන් :yes:

    එතකොට වෙනස් වෙන්න නං ශුක්‍රානු වලට ඒ විකෘතිය යන්න ඕනේ :oo: නැත්තන් අපේ ඇඟිල්ලක සයිලයක් කොපි වෙද්දී අවුලක් ගියා කියල ශුක්‍රානු ඒ ගැන දන්නේ නෑනේ නේද
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ කියන්නෙ?

    සෛලයක් සෛල 2ක් වෙද්දි මුල් සෛලෙ ජාන අනික් දෙකට කොපි වෙනව :yes: එහෙම කොපි වෙද්දි වැරදීම් වෙන්න පුලුවන් :yes:

    ayi thibbe:eek:

    DNA ekak andala tibba. janmanu sayila gana tibba.
    X Y bedena hati thibba.
    angulithawaya, thalaseemiya gana thibba:oo:

    තියෙන්න ඇති බං දන්නෑ :sorry: මට ඒ කාලෙ බයෝ අප්පිරියයි :sorry:

    එතකොට වෙනස් වෙන්න නං ශුක්‍රානු වලට ඒ විකෘතිය යන්න ඕනේ :oo: නැත්තන් අපේ ඇඟිල්ලක සයිලයක් කොපි වෙද්දී අවුලක් ගියා කියල ශුක්‍රානු ඒ ගැන දන්නේ නෑනේ නේද

    ඔව් එහෙම වෙන ඒව ශුක්‍රාණු වලට යන්නෑ :no:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    දැං බලපල්ල සත්තු. උන්ගෙ වැඩ කාරය තමා අනිත් එවුන්ව එලෝල ගෑනු සතා සෙට් කරගෙන පැටවු බිහි කරන්නෙ. අර දුර්වල පිරිමි සත්තුන්ට අවස්ථාවක් නෑ පැටවු හදන්ඩ.
    නූතන ලෝකෙ එහෙම නෑනෙ. දුර්වලය කියල වෙනසක් නෑනෙ. කාටත් කසාද බැඳල ලමයි හදන්ඩ පුලුවන්

    මිනිස් ලොකයේ එහෙම නොවුන එක හොදයි එවගෙම ගැහැනු පිරිමි අනුපාතය 50% - %50% තියන එක හොදයි :yes: මිනිසාට මොලයක් තියෙන නිසා සාරධර්ම ගුනදර්ම තියෙන නිසා සැමටම සමාන අවස්තාවක් පොඩ්ඩක් හරි තියෙනවා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    විකෘති ජාන නෙමේ බන්. අැගේ තියෙන සෛල, පටක වගේ දේවල් තමා විකුර්ති වෙලා පිළිකා හැදෙන්නෙ.

    ජාන විකෘති වුණාම සෛල විකෘති වෙනව
    සෛල විකෘති වුණාම පටක විකෘති වෙනව
    උඹල සාධකය අමතක කරලයි කතා කරන්නෙ.. :cool:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ජාන විකෘති වුණාම සෛල විකෘති වෙනව
    සෛල විකෘති වුණාම පටක විකෘති වෙනව
    උඹල සාධකය අමතක කරලයි කතා කරන්නෙ.. :cool:

    සෛල විකෘති wenna puluwan wenath awasta nedda?