එතකොට අම්මගෙනුයි තාත්තගෙනුයි ළමයා හැදෙද්දී, දෙන්නගේ ලක්ෂණ බාග බාග හරි මොකක්හරි විදිහකට කලවන් වෙලා තමා අලුත් ළමයට හම්බෙන ලක්ෂණ තීරණය වෙන්නේ. එතනදී කොපි වෙද්දී මොකක්හරි අවුලක් ගියොත් දෙමවුපියන්ට නැති අමුතු ලක්ෂණ එන්නත් පුළුවන්. හැබැයි ළමය හැදුනට පස්සේ ආය ළමයාගේ ඇඟ ඇතුලේ වෙනසක් වෙන්නේ නෑ වෙන වෙනසක් අර ලමයව හැදෙන මුල් අවස්ථාවේ තමා වෙන්න ඕනේ. හරිදඒක බොහෝ වෙලාවට වෙනස් වෙන්නෙ නෑ. ඒත් සමහර වෙලාවට ජානයක් විකුර්ති වෙලා අමුතුම ලක්ශන පිහිටන්න පුලුවන් ළමයින්ට. ඒවා අපි උපදුනාට පස්සෙ කරන කියන දේ එක්ක භෞතික සම්බන්ධයක් නෑ.

ඇඟේ සෛල බෙදෙද්දි ජාන විකෘති වෙන්න පුලුවන්. 







