පරිවර්තනය කරල දෙන්ඩ

AnuradhaRa

Well-known member
  • පරිවර්තනය කරල දෙන්ඩ

    You figured you'd
    get us on the hook,


    so we could find out
    for ourselves


    how screwed
    this whole thing was!


    හොඳ සිංහල පරිවර්තනයක් දාන්ඩ බලන්ඩ
    හැබැයි ඉංග්‍රීසියෙන් නං පැහැදිලි කිරීම් එපා :(
    රෙප් දෙනව
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගූගල් මෙහෙම කියනවා

    ඔබ හොදයි ඝන වනාන්තර
    චොදනා මත අපට ලබා,

    ඒ නිසා අපි සොයා හැකි
    අප සඳහා

    කෙසේ ද ඉස්කුරුප්පු
    මේ මුළු එක විය!
     
    • Like
    Reactions: kaotic

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ගූගල් මෙහෙම කියනවා

    ඔබ හොදයි ඝන වනාන්තර
    චොදනා මත අපට ලබා,

    ඒ නිසා අපි සොයා හැකි
    අප සඳහා

    කෙසේ ද ඉස්කුරුප්පු
    මේ මුළු එක විය!

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    You figured you'd
    get us on the hook,


    so we could find out
    for ourselves


    how screwed
    this whole thing was!


    හොඳ සිංහල පරිවර්තනයක් දාන්ඩ බලන්ඩ
    හැබැයි ඉංග්‍රීසියෙන් නං පැහැදිලි කිරීම් එපා :(
    රෙප් දෙනව

    1.උබ තෙරුම් ගනින් උබ හින්දා අපි මාට්ටු වෙනවා

    2.හරි. දැන් අපිම හොයාගනිමු .

    3.මේ වැඩේ කොච්චර් ඇනිලද? (ට හිකිලා ද? )

     
    • Like
    Reactions: AnuradhaRa

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ගූගල් මෙහෙම කියනවා

    ඔබ හොදයි ඝන වනාන්තර
    චොදනා මත අපට ලබා,

    ඒ නිසා අපි සොයා හැකි
    අප සඳහා

    කෙසේ ද ඉස්කුරුප්පු
    මේ මුළු එක විය!

    :lol::lol::lol::lol:
    :rofl::rofl:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Machan English witharak newei one language ekaka podi kotasak witharak translate karanna baha. Context eka one.

    "Oya therum gaththa oyata apitath sambandha karagannawa kiyala... Ethakota apita ma hoyaganna puluwan... E hama deyak ma kochchara awul welada kiyala".
     
    • Like
    Reactions: AnuradhaRa

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ගූගල් මෙහෙම කියනවා

    ඔබ හොදයි ඝන වනාන්තර
    චොදනා මත අපට ලබා,

    ඒ නිසා අපි සොයා හැකි
    අප සඳහා

    කෙසේ ද ඉස්කුරුප්පු
    මේ මුළු එක විය!


    genius reply :lol::lol:using ගූ ගල්(©® @ වර්ගපූර්ණිකාව)
    rep ++ to kumara456

    අනේ මංදා කුමාරයාගේ ඔපීසියේ නම් ඉන්නවා සිංහලේ නම් දරාපු මහා උගතෙක්..මං හිතුව පොරගෙන්වත් අහල කියයි කියලා..ඕං අපේ කොල්ලා සුවෝත්සාහෙන් වැඩේ ගොඩ දාලා..:lol::lol:
    සුභ අනාගතයක්
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    genius reply :lol::lol:using ගූ ගල්(©® @ වර්ගපූර්ණිකාව)
    rep ++ to kumara456
    අනේ මංදා කුමාරයාගේ ඔපීසියේ නම් ඉන්නවා සිංහලේ නම් දරාපු මහා උගතෙක්..මං හිතුව පොරගෙන්වත් අහල කියයි කියලා..


    :rolleyes: මොකක්? උඹ කව්ද ?:no: තාම මීටර් වුනේ නැහැ උඹව :no:
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    :rolleyes: මොකක්? උඹ කව්ද ?:no: තාම මීටර් වුනේ නැහැ උඹව :no:
    :lol::lol:උඹ මට කවදාවත් අමතක කරන්න බැරි උදව්වක් කලා..:yes: i know you but you don't know me..your good will follow & help you forever..just think am as a good friend buddy:) that's enough..
     

    maduranga19

    Active member
  • Mar 31, 2015
    285
    134
    43
    ඔබ පෙන්නු මග අපට නැගී සිටින්නට
    අප යා යුතු මග හැදින
    හැකිවුනා සොයා යන්නට
    සියළු තතු හැදිනමීන්
    :)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol::lol:උඹ මට කවදාවත් අමතක කරන්න බැරි උදව්වක් කලා..:yes: i know you but you don't know me..your good will follow & help you forever..just think am as a good friend buddy:) that's enough..

    :frown: තෝ කවරෙක්ද
     

    AnuradhaRa

    Well-known member
  • Machan English witharak newei one language ekaka podi kotasak witharak translate karanna baha. Context eka one.

    "Oya therum gaththa oyata apitath sambandha karagannawa kiyala... Ethakota apita ma hoyaganna puluwan... E hama deyak ma kochchara awul welada kiyala".

    තැන්කියු මචං
    රෙප් දුන්න
     

    AnuradhaRa

    Well-known member
  • ප්‍රිසන් බ්‍රේක් කතාවෙ අර, එක කාඩ් එකක් වෙනුවට, කාඩ් හයක් තියෙනව කියල දැනගත්තම, මයිකල් අර Don Self ට පොඩි සද්දයක් දාන්නෙ..
    ඒ දෙබස් තමා මේ..