ඔකා තමයි ලොකුම හොරා..
අයියෝ.කැ* හොද්ද බෑන් වෙලා නේද? මේ අර nathasri කියන එකා.දැන් මගේ ත්‍රෙඩ් එකට ඇවිත් ඌ ජාතක වෙච්ච හැටි කිය කිය හිටියෙ.පව් කොල්ලා

ඔකා තමයි ලොකුම හොරා..

ඔය නතාසිරි නෙවෙයි ඔය kiri hodda කියන්නේ amasin (humanoid) කියන එකා ඌව මම මාට්ටු කරාම ඊයේ මූ හිමින් සැරේ Angry bird ගේ thread එකට රිංගලා නතාසිරි විදියට act පාරක් දාලා amasin කියන නම වහන්න හැදුවා. මම ඒක පෙන්වලා තුබුනා ඌගේම thread එකක නමුත් දැන් මට පේන්නේ ඌගේ post ,thread admin ඔක්කොම මකලා වගේ.

නැත සිරියත්ටත් fake එකක් ඇති නැත්නම් අපි කියන ඒවා බලන්න බැහැනෙ