පරිස්සම් වෙන්න

Angry Birds

Member
Apr 26, 2012
285
107
0
ඔකා තමයි ලොකුම හොරා..

අයියෝ.කැ* හොද්ද බෑන් වෙලා නේද? මේ අර nathasri කියන එකා.දැන් මගේ ත්‍රෙඩ් එකට ඇවිත් ඌ ජාතක වෙච්ච හැටි කිය කිය හිටියෙ.පව් කොල්ලා
:lol::lol::lol:

capture5xs.jpg

capture6me.jpg
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,731
    1
    15,131
    113
    ඇත්ත කථාව
    ඇට දෙක ගලවන් ගියොත් මොන දෙයියන්ට කියන්නද
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඔය නතාසිරි නෙවෙයි ඔය kiri hodda කියන්නේ amasin (humanoid) කියන එකා ඌව මම මාට්ටු කරාම ඊයේ මූ හිමින් සැරේ Angry bird ගේ thread එකට රිංගලා නතාසිරි විදියට act පාරක් දාලා amasin කියන නම වහන්න හැදුවා. මම ඒක පෙන්වලා තුබුනා ඌගේම thread එකක නමුත් දැන් මට පේන්නේ ඌගේ post ,thread admin ඔක්කොම මකලා වගේ.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔය නතාසිරි නෙවෙයි ඔය kiri hodda කියන්නේ amasin (humanoid) කියන එකා ඌව මම මාට්ටු කරාම ඊයේ මූ හිමින් සැරේ Angry bird ගේ thread එකට රිංගලා නතාසිරි විදියට act පාරක් දාලා amasin කියන නම වහන්න හැදුවා. මම ඒක පෙන්වලා තුබුනා ඌගේම thread එකක නමුත් දැන් මට පේන්නේ ඌගේ post ,thread admin ඔක්කොම මකලා වගේ.

    :yes:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඔය නතාසිරි නෙවෙයි ඔය kiri hodda කියන්නේ amasin (humanoid) කියන එකා ඌව මම මාට්ටු කරාම ඊයේ මූ හිමින් සැරේ Angry bird ගේ thread එකට රිංගලා නතාසිරි විදියට act පාරක් දාලා amasin කියන නම වහන්න හැදුවා. මම ඒක පෙන්වලා තුබුනා ඌගේම thread එකක නමුත් දැන් මට පේන්නේ ඌගේ post ,thread admin ඔක්කොම මකලා වගේ.

    නැත සිරියත්ටත් fake එකක් ඇති නැත්නම් අපි කියන ඒවා බලන්න බැහැනෙ
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    නැත සිරියත්ටත් fake එකක් ඇති නැත්නම් අපි කියන ඒවා බලන්න බැහැනෙ

    නෑ block කරාට බලන්න පුලුවන්. යම් කිසි user කෙනෙක්ව block කරපු ගමන් ඒ user ව පේන්නේ block කරපු කෙනාට HIDE POST වෙලයි ,Hide කිව්වට මේක සම්පූර්ණයෙන්ම Hide නෑ Post එකේ ඉහළ දාරය පේනවා. මේ ඉහළ දාරයේ කෙළවරම තියෙනවා View Post කියලා Button එකක්.මේක click කරපු ගමන් Post එක පේනවා. ඒකට අදාළ blocked කරපු user ව unblock කරන්න ඕන නෑ.
     
    ArcVen

    Banned
    Jan 7, 2013
    103
    10
    0
    Mama dapu thread eka read karanne nathuwa mano wikara hadan natanne aei bun? Mama kisima ekekta job denna katha karapu post ekak pennapan balanna. Ubala karanne hithen mawan ewata reply karana eka :lol: