sathiyak withara parana ekakKawada una ekak da ban
කොහොමද බන් මෙහෙම වෙලා තියෙන්නෙ? විස්තරයක් දන්නව නම් කියපන්.sathiyak withara parana ekak
ලංකාව කියන්නේ පාරකවට්ග් නිදහසේ යන්න බැරි රටක්.බොහොම පරිස්සමින් යන්න.

Ow wena ekek pissu keliyat iwaraiරෝද දෙකේ යනවා නම් ඕවා උරුමයි.
කොහොමද බන් මෙහෙම වෙලා තියෙන්නෙ? විස්තරයක් දන්නව නම් කියපන්.
මහා පාර කියන්නේ අපේ අතේ කන්ට්‍රෝල් එකක් තියෙන තැනක් නෙමේ බන්..කොච්චර පරිසම් උනත් තව එකෙක්ගේ පිස්සුවක් නිසා අපිටත් ඕනම මොහොතක ෆක් වෙන්න පුලුවන්