පරිස්සමින් පාරෙ යමල්ලා කලුවනේ

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,465
    47,537
    113
    Sad Cry GIF by giphystudios2022
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,318
    10,631
    113
    මහා පාර කියන්නේ අපේ අතේ කන්ට්‍රෝල් එකක් තියෙන තැනක් නෙමේ බන්..කොච්චර පරිසම් උනත් තව එකෙක්ගේ පිස්සුවක් නිසා අපිටත් ඕනම මොහොතක ෆක් වෙන්න පුලුවන්
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    අවුරුදු ගාණකට කලින් නුගේගොඩ දී බස් ඵකකට යට වෙලා අපේ පැත්තේ ටීචර් කෙනෙකුත් මැරුණා.ඔය වගේම තමා ඔළුව කුඩු.තව කොච්චර මැරෙනවද ඔය වගේ..ගෑණු අයට නම් තියෙන්නේ හදිස්සිය..පාර පනිනවා ඔහේ වට පිට බලන්නේ නැතුව..
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    අපේ ගෙවල් ලගත් ඔහොම එකක් වුනා ටිපර් එකක් ක්ලාස් එකට යන ගමන් ඉදපු ලමයයි අම්මවයි දෙන්නම යට කරන් ගිහින්.දෙන්නම ඉවරයි අම්මව චොර වෙලා.බයික් වල යනවනම් අයිනෙන්ම යන්න ඕන.මොකද හරියට ගියත් වාහනේ පැදන් එන්නේ පිස්සෙක් නම් වැදුනොත් ඩැමේජ් එක වාහනේ එකාට නෙමේ බයික් එකේ එකාට.දැන් පොලිසියේ උනුත් වැඩිය පේන්න නෑ පාරවල් වල.පොලිසිය පේන්න ඉන්නවනම් ඔය ඉරි කප කප වැඩ දාන අයියලා පාරේ හරියට යනවා.
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,527
    8,071
    113
    මහා පාර කියන්නේ අපේ අතේ කන්ට්‍රෝල් එකක් තියෙන තැනක් නෙමේ බන්..කොච්චර පරිසම් උනත් තව එකෙක්ගේ පිස්සුවක් නිසා අපිටත් ඕනම මොහොතක ෆක් වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: Amarican.Ekek