පරිස්සමින්..මේ ඔබේ අනාගතයයි...

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    පරිස්සමින්..මේ ඔබේ අනාගතයයි...

    ඔපීසියෙන් එළියට යන්න කලින් ලැබුන වෙලාවේ මේක දාන්නේ..දාපු නූල් ඔක්කොම ජෝක් වුනාට මේක නම් සීරියස් කේස් එකක් පිට් එක..හෙනම අවුල් මේවා දකිද්දී..:no::no:


    මේ එකින් එක වේගෙන් පහලට යන්නේ නැතිව පොඩ්ඩක් නැවතිලා එක ෆොටෝ එකක් දිහා බලන් ඉන්න කියලා ඉල්ලනවා..


    11000657_876287602443557_8021353212435497327_n.jpg



    11182066_876287645776886_5943854904360168510_n.jpg



    බෙල්ලා කැපිලා තියෙන්නේ නැවකින් වීසික් කල කම්බියකට...ඌ මේක උගේ අතින් අරන් දාන්නද පිට් එක...?

    1610913_876287599110224_8458548112173162764_n.jpg



    මේ කැස්බෑවා ඉපදිලා කිහිප දවසකින් ප්ලාස්ටික් රවුමක් හිරවෙලා.ඒකත් එක්කම තමයි එයා වැඩිලා තියෙන්නේ.පේනවනේ දැන් තත්වේ...?


    21805_876287775776873_9120210155142525916_n.jpg



    11038690_876287742443543_3132414099956583451_n.jpg


    ඇතුලේ ඉන්නේ කුරුල්ලෙක්...

    11162469_876287592443558_5221350560228936832_n.jpg



    11071934_876287765776874_7162471835864279795_n.jpg





    අනාගතේ වනාන්තර..

    11150810_876287625776888_2008240248102222021_n.jpg



    10600540_876287629110221_332032493756192698_n.jpg



    ව්‍යාජ හොංකොං පසුතලයන්...අපේ රට තවම මෙතෙන්ට ගියේ නෑ.අර පෝට් සිටිය ගැහුවා නම් බලන්න තිබුනා ආතල් එක.මේ විනාසයක් බලන්න පලයල්ලා උණවටුනට..ඇඬෙනවා..

    11159974_876287655776885_617408654609037357_n.jpg



    චීනය...මේ දහවල් 1ට පමණ...

    11156384_876287659110218_3185354723455632914_n.jpg



    මේත් චීනය...ලංකාව වගේ දෙවඟනකට හැදෙන්න උගන්නන්න ආවේ මෙහෙම ගණිකාවෝ වගේ පරිසරයක් තියෙන රටක් බං..තේරුම් ගනින්..

    17806_876287679110216_5458625650381329182_n.jpg



    11159457_876287799110204_5427781319651976685_n.jpg




    මේත් චීනය..හුබෙයි දිස්ත්‍රික්කය..මුන් අමු සත්තු...


    10478794_876287689110215_6403831066699680166_n.jpg



    මේ ෆොටෝ දෙකමත් චීනය බං...:no::no:


    11049611_876287695776881_3074007934142067998_n.jpg




    10906336_876287719110212_4674235790295183220_n.jpg




    මේ මෙක්සිකෝව..මේ පෙනෙන මානයේ මිලියන විස්සක් ජීවත් වෙනවලු..විශ්වාස කරන්න නම් බෑ තමයි...මෙක්සිකෝවේ මුළු ජනගහණය මිලියන 150ක් විතර..

    11156367_876287725776878_1213576886129311356_n.jpg



    11188202_876287819110202_711041208944256379_n.jpg




    මේ අන්තිම එක..අල්ලපු රටේ..ඉංදියාවේ...

    1475904_876287869110197_2237190373897023634_n.jpg



    නූල් දාලා පරිසරය රකින්න බෑ.මම ඒක දන්නවා.ඒත් අපේ රටත් මෙතෙන්ට ආපු දවසක "අන්ඩූ" කරන්න බෑ කියලා තේරුම් ගනිං...:no::no::no:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    mama nam bus eke monawa hari kewath wathura bottle ekak use karath okkoma latta patta sakkuwe hari, bag eke hari dagena enawa.. ekko kellage bag eke dala yawanwa.. mama mage kellwath hadagena inne a wage thama.. pennannama beri deyak tama me wage kunu dana eka.. :dull: mata kello 4 hitiya.. oken 1 kenek mehe newe eya kohomat owa karanne na.. anith ayawai, ape pawle ayawai nam mama oya balu weden galawagatta.. eth rate bahutharayak .... :no:
     
    Last edited:
    • Like
    Reactions: other guy

    jayalalitha

    Member
    May 7, 2012
    363
    54
    0
    :(:(:(:(

    සිර කතාව..

    අපි අන්තර්ජාල වීරයෝ නොවී එක ගහක් හරි හිටවල පරිසරය රැකගන්න බලමු ..
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    දුකයි බන් රට යන අත දැක්කම, හැම අතින්ම විනාශය...
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    අපේ රට ඔතනට එන්නෙ නෑ, බඩගිනි උනාම අනික් එකාව මරාගෙන කන හින්ද ජනගහනය ඉබේම පාලණය වේ,:baffled:
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    mama nam bus eke monawa hari kewath wathura bottle ekak use karath okkoma latta patta sakkuwe hari, bag eke hari dagena enawa.. ekko kellage bag eke dala yawanwa.. mama mage kellwath hadagena inne a wage thama.. pennannama beri deyak tama me wage kunu dana eka.. :dull: mata kello 4 hitiya.. oken 1 kenek mehe newe eya kohomat owa karanne na.. anith ayawai, ape pawle ayawai nam mama oya balu weden galawagatta.. eth rate bahutharayak .... :no:

    aniwa mamath ehemai. train ekedi wade kana kadadasi bag 1th gedara gihin thamai wisi karanne.
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113

    • අඩෝ පිස්සු හැදෙනව බං....ලොකු දෙයක් ෂෙයා කරපු එක!:(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නූල් දාලා පරිසරය රකින්න බෑ.මම ඒක දන්නවා.ඒත් අපේ රටත් මෙතෙන්ට ආපු දවසක "අන්ඩූ" කරන්න බෑ කියලා තේරුම් ගනිං...