පර කොටි හැත්ත....

Jun 19, 2013
437
104
0
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විශේෂ හෙලිකොප්ටර් එකකින් ක්‍රීඩාංගනයෙන් ඉවත් කරන්නට බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ තීරණය කර තිබෙන බව දැනගන්නට ලැබෙනවා.ක්‍රීඩාංගනය අවට විශාල කොටි හිතවාදීන් පිරිසක් (1000කට ආසන්න ප්‍රමාණයක්)රැඳී සිටිමින් ලාංකිකයින්ට පහර දීමට සැරසී සිටිනවා.මේ වෙනකොට පහර කෑමට ලක්වූ ලාංකිකයින් 4 දෙනෙක් රෝහල් ගතකර ඇති බවයි පැවසෙන්නේ
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
යි. සී. සී. ‘ශූරයන්ගේ කුසලාන’ ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කාඩිෆ්හි සොෆියා ගාඩ්න්ස් ක‍්‍රීඩාංගණයේදී අද (20) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේ ශ්‍රී ලංකා ඉනිමේ අවසන් ඕවරය ක‍්‍රියාත්මක වෙද්දී කොටි කොඩි රැගෙන දෙදෙනකු ක‍්‍රීඩාංගණයට කඩා වැදීම නිසා තරගය මද වේලාවක් නතර කිරීමට සිදුවිය.

ආරක්‍ෂක නිලධාරීන් මෙම පුද්ගලයන් දෙදෙනා අල්ලාගෙන ඉන් පිටතට ගෙන යෑමෙන් පසුව තරගය නැවත ආරම්භ කෙරිණි.
තිලකරත්න ඩිල්ෂාන් සහ ලසිත් මාලිංග ඒ වන විට පන්දුවට පහර දෙමින් සිටි අතර එම පුද්ගලයා තණතීරුව ආසන්නටම පැමිණියේය.
 
Jun 19, 2013
437
104
0
1006183_478045975605896_175280621_n.jpg