ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විශේෂ හෙලිකොප්ටර් එකකින් ක්‍රීඩාංගනයෙන් ඉවත් කරන්නට බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ තීරණය කර තිබෙන බව දැනගන්නට ලැබෙනවා.ක්‍රීඩාංගනය අවට විශාල කොටි හිතවාදීන් පිරිසක් (1000කට ආසන්න ප්‍රමාණයක්)රැඳී සිටිමින් ලාංකිකයින්ට පහර දීමට සැරසී සිටිනවා.මේ වෙනකොට පහර කෑමට ලක්වූ ලාංකිකයින් 4 දෙනෙක් රෝහල් ගතකර ඇති බවයි පැවසෙන්නේ