පලමු වරට දෘශ්‍යාබාදිත පුද්ගලයෙක් පාර්ලිමෙන්තුවට.

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    මටත් ඕක නෝට් උනා
    නිමල් සිරිපාලගෙ අඩුව පුරවන්න වෙන්න ඇති. මූත් බුදියගෙන ඉදිරිපාර්ලිමේන්තුවෙ

    තව බීරො ටිකක්
    නගින්නෙ නැති උන්
    පොන්නයො
    හැමෝම නියෝජනය වෙන්න ඕන
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,008
    40,919
    113
    ටික කාලයක් ඉඳලා. වැඩේ දිගටම කරගෙන යන්න පුළුවන් කෙනෙකුට දීලා කැමැත්තෙන්ම අයින් වේවි
     
    • Haha
    Reactions: K_ZONE and supun_sg

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    දෘෂ්‍යාභාධිත කෙනෙක් පාර්ලිමේන්තුවට යැව්ව කියල ඒ අයට ප්‍රශ්න තියනවනම් ඒව විසදෙන්නෙ නෑ. ඇස් පේන එවුන් ඒවට හොද විසදුම් දෙන්න ඕන. මේව නම් හෙන නාටක.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    දෘෂ්‍යාභාධිත කෙනෙක් පාර්ලිමේන්තුවට යැව්ව කියල ඒ අයට ප්‍රශ්න තියනවනම් ඒව විසදෙන්නෙ නෑ. ඇස් පේන එවුන් ඒවට හොද විසදුම් දෙන්න ඕන. මේව නම් හෙන නාටක.
    wasana muchn.
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    හොරු , මංකොල්ල කාරයො, මිනීමරුවෝ, මන්පහරන්නෝ, බෝම්බ කාරයො , අන්ද්යෝ, බිරෝ ,පොන්නයෝ ඔක්කොම NPP එකෙන් පාර්ලිමේන්තුව ට
    ubata wada nam hodayi e serama
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    ටික කාලයක් ඉඳලා. වැඩේ දිගටම කරගෙන යන්න පුළුවන් කෙනෙකුට දීලා කැමැත්තෙන්ම අයින් වේවි
    awulak na ubawa therila na kiyala wena ekakuta giyaki
     
    • Haha
    Reactions: ruchira55

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,693
    75,792
    113
    දෘෂ්‍යාභාධිත කෙනෙක් පාර්ලිමේන්තුවට යැව්ව කියල ඒ අයට ප්‍රශ්න තියනවනම් ඒව විසදෙන්නෙ නෑ. ඇස් පේන එවුන් ඒවට හොද විසදුම් දෙන්න ඕන. මේව නම් හෙන නාටක.
    ඔය environment එක ඌට වැඩ කරන්න පුලුවන් එකක් නෙවී. එතකොට ඌ එතනට ගිහින් අපේ සල්ලි/වෙලාවයි කන්නෙ. ගොන්ම හුකන්නලා බන්. තව ටිකකින් ට්‍රාන්ස් එකෙක්වත් යවයි ඕකට. මුන්ට 2/3 දුන්නොත්නම් අනිවා හොඳම ආතල් ටිකක් දෙයි අපිට.