පලමු වරට දෘශ්‍යාබාදිත පුද්ගලයෙක් පාර්ලිමෙන්තුවට.

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,652
    75,710
    113
    එතකොට ලොලු පිනා උපදේශකයො අනූ ගානක් දාගෙන උන්ට පඩි ගෙව ගෙව හිටපු එකටත් වඩා මේක ලොකුයිද?
    මේක ලොලු පිනාගෙ ගල් කොල්ලෝ උපදේශකයො කරගෙන උන්ව නඩත්තු කරන්න වෙලාවක්ද?


    මට රිදෙන්න දෙයක් වෙලා නෑනෙ බන්. උඹලට රිදෙන දේනෙ උනේ. ඒකනෙ හැම ත්‍රෙඩ් එකේම අඬන්නේ රංචු පිටින්😁

    ඒක නෙවෙයි ඇත්තට ඇයි අරකිට අරක කිව්වෙ නැත්තේ.හම්බුන වෙලාවෙ කියන්න තිබ්බනෙ මූනටම
    ------ Post added on Oct 10, 2024 at 10:45 PM
    කියන සිංහල තෙරේන්න නැත්තන් quote නොකර හිටපන් බන්. පුදුම වදයක්නේ ගොබ්බ ජෙප්පන්ට තේරුම් කරලා දෙන්න යන එක.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,002
    18,914
    113
    දෘශාබාදිත සමහර මිනිස්සු ඉන්නව හොදට ඉන්න උන්ට වඩා පරිකල්පනය වඩා හොද මිනිස්සු.

    පාර්ලිමේන්තුවට සුදුසුද කියන්න නම් මගේ දැනුම ප්‍රමානවත් මදි

    කොහොමත් NPP එකේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අබාධිත කැටගරි එකට ටිකක් වැඩිපුර කේට් කරල ලියල තිබ්බ සීන් එකක් තිබ්බ. ඡන්ද 500,000 වගේ තියනවනෙ. ඒ වාසියත් ටාගට් කරල ඇති
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඒක තමා මං කිව්වේ උබල පස්සෙන් ගිහින් දිලත් රිදෝගන්නව කියල.
    හා බන්. 2023 මුල ඉඳන්(ඊටත් කලින් ඉඳන්ද මන්දා) අද වෙනකම් අඬන්නෙ කවුද කියල ත්‍රෙඩ් බැලුව නම් රිදෝගෙන ඉන්නෙ කවුද කියල තේරෙනව ඕන කෙනෙක්ට.
    PS- රිදෝගෙන වචනෙ දැක්කම ඉරෝසන් මතක් උනා🥲
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කියන සිංහල තෙරේන්න නැත්තන් quote නොකර හිටපන් බන්. පුදුම වදයක්නේ ගොබ්බ ජෙප්පන්ට තේරුම් කරලා දෙන්න යන එක.
    අනේ හා ලොලු පිනා මොනව කරත් ඒකෙ අපට නොතේරෙන වැදගත් කමක් ඇති.ලොලු පිනා උපදෙස් ගත්ත සාගල රෝසි වගේ බුජ්ජිමත්තු නෙවෙයිනෙ අපි.හරි හරි.සොරි
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    ජෙප්පොන්ට අවුරුදු ගානක් කඩේ ගිය සහෝලව කපල ඇහින්දාස් සෙට් එකක් දාන්න නේත හදන්නෙ. මම දැක්ක අර ලැම්බෝගිනි පිස්සව දාල නුවරින් ඉල්ලන්න. පුන්නක්කු කන එවුන් නෙවෙයි උට්ටො නුවර ඉන්නෙ ඌට චන්දෙ දෙන්න. දාපන්කො වැදගත් එකෙක්ව
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,611
    100,845
    113
    හා බන්. 2023 මුල ඉඳන්(ඊටත් කලින් ඉඳන්ද මන්දා) අද වෙනකම් අඬන්නෙ කවුද කියල ත්‍රෙඩ් බැලුව නම් රිදෝගෙන ඉන්නෙ කවුද කියල තේරෙනව ඕන කෙනෙක්ට.
    PS- රිදෝගෙන වචනෙ දැක්කම ඉරෝසන් මතක් උනා🥲
    උබ එච්චර කල් ඉදලා මාව ෆලෝ කරනවද 😂
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,390
    1
    62,013
    113
    Mother Earth
    බනින්න එපා ඌ මේක දැක්කොත් දුක හිතෙයි :(
    අඩෝ මගේ තේක හැලුවා උබ උදේ පාන්දර. 😄

    ඔය environment එක ඌට වැඩ කරන්න පුලුවන් එකක් නෙවී. එතකොට ඌ එතනට ගිහින් අපේ සල්ලි/වෙලාවයි කන්නෙ. ගොන්ම හුකන්නලා බන්. තව ටිකකින් ට්‍රාන්ස් එකෙක්වත් යවයි ඕකට. මුන්ට 2/3 දුන්නොත්නම් අනිවා හොඳම ආතල් ටිකක් දෙයි අපිට.
    කන් ඇහෙන්නේ නැති එකෙක් වත් දායි. 🙂
    ------ Post added on Oct 11, 2024 at 7:00 AM
     
    • Haha
    Reactions: icewiz and tharakaf

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,107
    1
    58,456
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අන්ධයොයි , බීරෝයි, ගොලුවෝයි, නළුවොයි, සින්දු කියන එවුනුයි, ක්‍රිකට් ගහන එවුනුයි, එල්ලෙ ගහන එවුනුයි, ඔක්කොම කැඳ හැලියට දාගෙන උන්ව පාලනය කරගන්න අනුර, ලාල්, හඳුන්, විජිත් වගේ පරණ ජෙප්පො ටික හිටියම ඇති.

    යසයි! යසයි!
     
    • Haha
    Reactions: tharakaf

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,845
    113
    මාලඹේ
    ubata wada nam hodayi e serama
    දැන් ඔය අන්දය පාර්ලිමේන්තු ඇරිය කියලා ඌ කරන දෙය කියපන්කෝ රටට වෙන සේවය කියපන්කෝ
    මේ නාටක වලට වියදම් කරන්නෙත් අපේ බදු සල්ලි🤦
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,611
    100,845
    113
    උඹ විමලෙට කඩේ යන කාලෙ කමෙන්ට්ස් එහෙමත් මම දැකල තියෙනවා😅
    ඒක තමා සැහෙන කාලෙක ඉදල ෆැන් කෙනෙක් නේ මේ කෙල්ලට ඇද කරා කියල ෆයර් උනේ 🤭
     
    • Haha
    Reactions: 2osama

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඒක තමා සැහෙන කාලෙක ඉදල ෆැන් කෙනෙක් නේ මේ කෙල්ලට ඇද කරා කියල ෆයර් උනේ 🤭
    දන්නැද්ද බන් ඉතින් අවුරුදු ගානක ඇඬියාව දැක්කම තව චුට්ටක් අඬවන්න ආස හිතෙනවා.
     
    • Love
    Reactions: ndod1

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,611
    100,845
    113
    දන්නැද්ද බන් ඉතින් අවුරුදු ගානක ඇඬියාව දැක්කම තව චුට්ටක් අඬවන්න ආස හිතෙනවා.
    2019 හදපු එකව්න්ට් එකක් 2015 උන දේවල් දන්නවා කියන්නේ කාට හරි කඩේ ගිහින් රෙද්ද අතේ තියාගෙන මාරු වෙන්න ඇති දැන් පොර ටෝක් දුන්නට 😂

    මතක ඇතුව සල්ලි ගෙන්න උගන්ඩා යනකොට උබත් පලයන් 🤭