කියන සිංහල තෙරේන්න නැත්තන් quote නොකර හිටපන් බන්. පුදුම වදයක්නේ ගොබ්බ ජෙප්පන්ට තේරුම් කරලා දෙන්න යන එක.එතකොට ලොලු පිනා උපදේශකයො අනූ ගානක් දාගෙන උන්ට පඩි ගෙව ගෙව හිටපු එකටත් වඩා මේක ලොකුයිද?
මේක ලොලු පිනාගෙ ගල් කොල්ලෝ උපදේශකයො කරගෙන උන්ව නඩත්තු කරන්න වෙලාවක්ද?
මට රිදෙන්න දෙයක් වෙලා නෑනෙ බන්. උඹලට රිදෙන දේනෙ උනේ. ඒකනෙ හැම ත්‍රෙඩ් එකේම අඬන්නේ රංචු පිටින්
ඒක නෙවෙයි ඇත්තට ඇයි අරකිට අරක කිව්වෙ නැත්තේ.හම්බුන වෙලාවෙ කියන්න තිබ්බනෙ මූනටම
------ Post added on Oct 10, 2024 at 10:45 PM