පලමු වරට දෘශ්‍යාබාදිත පුද්ගලයෙක් පාර්ලිමෙන්තුවට.

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    හොරු , මංකොල්ල කාරයො, මිනීමරුවෝ, මන්පහරන්නෝ, බෝම්බ කාරයො , අන්ද්යෝ, බිරෝ ,පොන්නයෝ ඔක්කොම NPP එකෙන් පාර්ලිමේන්තුව ට
    හිගන්නෝ,මන්දබුද්ධිකයෝ
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    2019 හදපු එකව්න්ට් එකක් 2015 උන දේවල් දන්නවා කියන්නේ කාට හරි කඩේ ගිහින් රෙද්ද අතේ තියාගෙන මාරු වෙන්න ඇති දැන් පොර ටෝක් දුන්නට 😂

    මතක ඇතුව සල්ලි ගෙන්න උගන්ඩා යනකොට උබත් පලයන් 🤭
    අඩෝ ඒ ඩිංගට ඒවත් හෙව්වද. මාර සතුටුයි බන්.බලාපොරොත්තු වෙන දේම ලැබුනා.😂
    මේකෙ පරණ ත්‍රෙඩ් උඩට ආවම දැක්කේ බන්.ඔය කාලෙ මට ෆෝන් එකක්වත් තිබ්බෙ නෑ. තවත් අඬන්න එපා. විමලෙට කඩේ ගියපුවා මතක් කරාම දුක වැඩි උනා නේද?

    අඩෝ උබ 2015ද විමලෙට කඩේ ගියේ.මට මතක තිබ්බේ 2011 වගේ.2015ත් විමලෙට කඩේ ගියා කියන්නෙ ඉතින්..එල එල🤣🤣🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922

    ලොක්කාගේ ඉදලා පොඩි එකාට යනකම්ම බොරුවම තමා නෙ. කෝ දාපන් බලන්න පරණ එකව්න්ට් එක කවුද බලන්න මේ.

    මට හොයන්න දෙයක් නෑ නේ උබමනේ කිව්වේ දැන් පරණ ඒව බැලුවා කියල 😂 දැන් කුණු අවුස්සන්න ගිහිං තමන්ගේ ඒව එනකොට මාරු වෙන්නද යන්නේ.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මටත් ඕක නෝට් උනා
    නිමල් සිරිපාලගෙ අඩුව පුරවන්න වෙන්න ඇති. මූත් බුදියගෙන ඉදිරිපාර්ලිමේන්තුවෙ

    තව බීරො ටිකක්
    නගින්නෙ නැති උන්
    පොන්නයො
    හැමෝම නියෝජනය වෙන්න ඕන
    පොන්නයො, බල්ලො ගහන උන් ලොල්ලො නම් පහුගිය කාලෙම හිටියනෙ .
     
    • Haha
    Reactions: Wadakaru

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    දැන් ඔය අන්දය පාර්ලිමේන්තු ඇරිය කියලා ඌ කරන දෙය කියපන්කෝ රටට වෙන සේවය කියපන්කෝ
    මේ නාටක වලට වියදම් කරන්නෙත් අපේ බදු සල්ලි🤦
    Dan ara hamuduru namak parliament eke hitiye ayi?
    niyojanayakata
    ubalata ithin huru horuyi kappan karayongeyi niyojanaya ne
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    Dan ara hamuduru namak parliament eke hitiye ayi?
    niyojanayakata
    ubalata ithin huru horuyi kappan karayongeyi niyojanaya ne
    හාමුදුරුවෝන් ට ඇස් පේනවා හුත්තෝ මම අහන්නේ අන්ද යෙක් යවන්නේ මොන පකකට කියලා🤣
     
    • Dislike
    Reactions: mr.h0ydr0

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    හාමුදුරුවෝන් ට ඇස් පේනවා හුත්තෝ මම අහන්නේ අන්ද යෙක් යවන්නේ මොන පකකට කියලා🤣
    Ithin pako as penne nathi unwa niyojanaya karanna
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,581
    3,193
    113
    ඇස් පේනවද නැද්ද අදාල නෑ ගොඩක් වෙලාවට, දැන් අඑ සාස්තර කියන බුවා, නම මතක නෑ, අන්ද උනාට පාර්ලිමේන්තුවෙ හිටපු සහ මේකෙ ඉන්න ගොඩ චෙනෙක්ට වඩා බූද්දිමත්( දැන් ඌව පාර්ලිමේන්තු යවන්න, ඌ සාස්තර කියනවා වගෙ ගොන් පාට් එපා) ඇස් නොපෙනෙන පෙනෙන උන්ට වඩා බුද්දිමත් උන් ඉන්නවා.

    මු ගැනත් හොද කතා දැක්කා fb එකේ. මන් බුවා හෛදද නරකද දන් නෑ ඒත්.

    Fb එකෙන්
    මේ පේලියේ ඉස්සරහින්ම සුදු සැරයටියත් අරන් ඉන්නෙ මං හිතන්නෙ මෙවර ජාතික ලැයිස්තුවෙන් පත් කළොත් ලංකා ඉතිහාසයේ බිහිවුනු හොදම පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් වෙන්න පුළුවන් කෙනෙක්. සුගත් වසන්ත ද සිල්වා තමයි මට මගේ වෘත්තීය ජීවිතයේ මුණ ගැසුනු අභියෝගාත්මකම ශිෂ්‍යයා. විශ්වවිද්‍යාල කතිකාචාර්යවරයෙක් ලෙස මගේ මුල්ම ශිෂ්‍ය කණ්ඩායමේ සිටි කෙනෙක්. ඔහු පංතියේ සිටින විට පිට කරන සෑම වචනයක්ම පරිස්සමින් පිට කළ යුතුයි. වරක් මා වැරදීමකින් කලින් ඉදිරිපත් කළ ඉතා සුළු කරුණකට පරස්පර දෙයක් පසු දවසක පංතියේ ප්‍රකාශ කළ විට මගෙන් ප්‍රශ්න අසා මා බරපතල අමාරුවක දැමූ ආකාරය මට මතකයි. ප්‍රථම පංතියේ සමාර්ථයක් ලැබුණත් ඔහු ආචාර්ය මණ්ඩලයට බදවා නොගැනීම ඔහුට සිදු වූ විශාල අසාධාරණයක් බව මගේ අදහසයි. මා බලාපොරොත්තු වෙනව ඔහු පාර්ලිමේන්තුවට පත් කරවිය කියා.
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    හා හා බිරෙකුත් පාර්ලිමේන්තු යවපන් නැත්නම් උන් නියෝජනය කරන්න කවුරුවත් නැහැ🤣🤣
    ubath palayan parliment eke ganikawa widihata :lol: :lol: :lol:
     
    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,398
    1,995
    113
    යකෝ තමන්ගේ වැඩ ටිකවත් හරියට කරගන්න බැරි මනුස්සයෙක් කොහොමද ජනතාවට සේවයක් කරන්නෙ. පාර්ලිමේන්තුව තියෙන්නේ එක එක පක්ෂ වලට ආතල් ගන්නද.
     
    • Dislike
    Reactions: ndod1

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ලොක්කාගේ ඉදලා පොඩි එකාට යනකම්ම බොරුවම තමා නෙ. කෝ දාපන් බලන්න පරණ එකව්න්ට් එක කවුද බලන්න මේ.

    මට හොයන්න දෙයක් නෑ නේ උබමනේ කිව්වේ දැන් පරණ ඒව බැලුවා කියල 😂 දැන් කුණු අවුස්සන්න ගිහිං තමන්ගේ ඒව එනකොට මාරු වෙන්නද යන්නේ.
    බොරු කියන්නෙ මොකටද බන්. උඹ විමලෙට කඩේ ගිය එක ඇත්තනෙ. උඹ මේකෙත් පොරට කඩේ ගිය එකත් ඇත්තනෙ. පරණ ත්‍රෙඩ් එකක් උඩ ආව වෙලාවක මම උඹේ කමෙන්ට් එකක් දැක්කා. එච්චරයි.
    මාත් උඹ වගේ කාටහරි මී ගවයෙක්ට කඩේ ගිහින් දරුණුවට පුක්ෂණය උන එකෙක් කියලා හිතලා හිත නිවාගන්න ඕන නම් නිවාගනින්.

    මම මුකුත් කියන්නෑ.මට උඹව තේරෙනවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    බොරු කියන්නෙ මොකටද බන්. උඹ විමලෙට කඩේ ගිය එක ඇත්තනෙ. උඹ මේකෙත් පොරට කඩේ ගිය එකත් ඇත්තනෙ. පරණ ත්‍රෙඩ් එකක් උඩ ආව වෙලාවක මම උඹේ කමෙන්ට් එකක් දැක්කා. එච්චරයි.
    මාත් උඹ වගේ කාටහරි මී ගවයෙක්ට කඩේ ගිහින් දරුණුවට පුක්ෂණය උන එකෙක් කියලා හිතලා හිත නිවාගන්න ඕන නම් නිවාගනින්.

    මම මුකුත් කියන්නෑ.මට උඹව තේරෙනවා.
    කෝ දාපං බලන්න ඔය දැක්කා කියන එක.
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    මටත් ඕක නෝට් උනා
    නිමල් සිරිපාලගෙ අඩුව පුරවන්න වෙන්න ඇති. මූත් බුදියගෙන ඉදිරිපාර්ලිමේන්තුවෙ

    තව බීරො ටිකක්
    නගින්නෙ නැති උන්
    පොන්නයො
    හැමෝම නියෝජනය වෙන්න ඕන
    ube ammawath genne ethakota baduwakuth niyojanaya wenawane. pakaya as penne nathu unta thota wadanam mole thiyanawa.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ube ammawath genne ethakota baduwakuth niyojanaya wenawane. pakaya as penne nathu unta thota wadanam mole thiyanawa.
    උබත් පලයන් එතකොට නපුංශකයෙකුත් නියෝජනය වෙනවනෙ
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කෝ දාපං බලන්න ඔය දැක්කා කියන එක.
    මචං මේ අහපන්කෝ.දැන් උඹ පිලිගත්තනෙ මම කියන දේ නේද? ඉතින් තවත් ඇයි දැකපුවා දාන්න කියන්නේ.මට එහෙම මතක නෑ.මේකෙ කාටවත් අරින්න හිතාගෙන මම ඕවා සේව් කරගෙන ඉන්නෙත් නෑ. මට ඕක මතක තිබුනේ ඒ කමෙන්ට් එක දැකල මම පුදුම උන නිසා.