පලයං ගෑනියේ පැත්තකට

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    402783_173001326140015_100002904467433_295641_347787609_n.jpg

    දැන් ටිකකාලෙක ඉදන් මම දකින දෙයක් තියනවා කශ්ටිය පෝස්ට් බලලා ශේප් එකේ යනවා පොඩි කොමෙන්ටුවක් වත් රෙපක් වත් දාන්නේ නෑ.. එහෙම උනාම ඉතින් එපා වෙනවනේ..:frown: ආ ඒ අල්ල පනල්ලේ මේක උස්සපු තැන කියන්නත් අමතක වෙනවා ඉස්සුවේ බුකියෙන්...



    itin ehema giyama mokoo ban umba me dapu dein balana kttiyage hithata honda adahasak, satutak, danumak enavanam e ati neda machan.. rep illanna epa kollo. ovva kannada..?? anyway onna mamat rep dunna. kiyapu deta ahithak hitanna epa.:):)
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel

    Ela Rep+++ Brother ++++

    sira katawa...



    රේස් බුකියෙන්ද ?
    නෑ ෆේස් බුකියෙන්:)



    Huta... Mu.. bedapu minihek kiyala - kiyala thiyennema thamange wifeta ne...
    :yes:
    patta..anna niyama minissu

    දැං මේක repost කියලා කොමෙන්ටුව දුන්නම උඹ කියයි මේක දැක්කෙ නැති උන්ට දැම්මෙ දැකපු උන් කොමෙන්ට් නොකර පලයං කියලා.
    කොහොම කලත් නිදහසටත් කියන්න කරුණු තියනවා.. නැතිනම් හදල කියනවා:lol:
    Yako, meketa kiyanne SIXTY NINE kiyala :P :P
    උබට ඕක 69 වගේ පේන එක සාදාරණයි.. හිත හිතත් ඇත්තේ 69 ගැනමනේ:P

    sira sira


    ela bebaddek...
    rep +5





    ela
    rep++

    කලු පූසා;11877807 said:
    muta pissu :P





    :lol: එළ කතාව.

    .

    elazz..rep+

    බැට්MAN;11878361 said:



    itin ehema giyama mokoo ban umba me dapu dein balana kttiyage hithata honda adahasak, satutak, danumak enavanam e ati neda machan.. rep illanna epa kollo. ovva kannada..?? anyway onna mamat rep dunna. kiyapu deta ahithak hitanna epa.:):)
    හරි මචන් මම පොදුවේ කීවේ රෙප් කෙසේ වෙතත් කොමෙන්ටුවක් වගේ .. එතකොට නිකං පවතිනවා වගේනේ.. අපි මෙතන සමාජයක්නේ

    he he elaz

    ela rep added

    lol... patta :D
    කොමෙන්ට් කල හැමෝටම ඉස්තුතියි.. මම දවසක් දෙකක් ආවේ නෑ ඉතින් උත්තරයක් දාන්න ප්‍රමාද උනා:sorry: රෙප් දුන්න කොමෙන්ට් දාපු හැමෝටම ස්තුතියි....
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    කථාවනම් සුපිරි. රෙපකුත් දුන්නා.
    විසල්ගෙ කථාවට මාත් එකගයි. දැන් කවුරුත් කොමෙන්ටුවක් කොටල යන්න උනන්දුවක් නෑ. හැමදාම කොමේන්ට් කරන අය විතරයි දාන්නෙ. අනේ මන්ද? මොනව වෙලාද කියල.:angry::angry::angry:
     
    • Like
    Reactions: wisal

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    maxxa කතාව.........
    :D
    mama kalin ahala tiyanawane.. ela rep ++
    දැනට මමගාව බඩු ඉවරයි.. හෙට දෙන්නම් රිටර්න් එක:P
    facebooked ;)

    කථාවනම් සුපිරි. රෙපකුත් දුන්නා.
    විසල්ගෙ කථාවට මාත් එකගයි. දැන් කවුරුත් කොමෙන්ටුවක් කොටල යන්න උනන්දුවක් නෑ. හැමදාම කොමේන්ට් කරන අය විතරයි දාන්නෙ. අනේ මන්ද? මොනව වෙලාද කියල.:angry::angry::angry:
    රෙප් ඇඩඩ් මචං

    :eek::P