සමහර වෙලාවට හිතෙනවා දෙමාපියෝ ඒ හම්බ කරන දෙයින් මේ වියදම් කොහොම බැලන්ස් කර ගත්තද කියලා
අනිවාර්යෙන්ම අපේ අවශ්‍යතා සපුරන්න එයාලා එයාලගේ අවශ්‍යතා අමතක කරන්න ඇති

hithaganna ba eyala kohoma karanawada kiyala,

pudumath hithenawa...

සමහර වෙලාවට හිතෙනවා දෙමාපියෝ ඒ හම්බ කරන දෙයින් මේ වියදම් කොහොම බැලන්ස් කර ගත්තද කියලා
අනිවාර්යෙන්ම අපේ අවශ්‍යතා සපුරන්න එයාලා එයාලගේ අවශ්‍යතා අමතක කරන්න ඇති

..
මචන්ලා මට හම්බුනා මුල්ම පඩිය Rs 8080.... (2008)
මන් එක මුලින්ම අම්මට දේන්න හිතාගන එද්දී අතරමගදී මගේ ගෑනු ළමය හම්බුනා නොවැ ....
එතින් මන් එය එක්ක කඩකට ගිහින් රෝල්ස් 2 & කිරි 2 අරන් දුන්න..
කෙල්ල අඩන්න වාගේ ..මන් කිව්වා මන් අම්මට කලින් ඔයට තමා මගේ මුල්ම පඩිය දුන්නේ කියලා ..
![]()

මටත් හැමෝටම වගේ මුලින් පොඩි වැටුපක් තමා ලැබුණෙ.. හරියටම රුපියල් 42,500.00 ක්.. ඒ 2010 අවුරුද්දෙ.. ඉතින් එදා මට පට්ටම සතුටු දවසක්.. මොකද මගේ මහන්සියෙන් වැඩ කරලා ගනිපු මුල්ම වැටුප නිසා.. මුලින්ම කලේ අම්මටයි තාත්තටයි ඇඳුම් අරන් දීපු එක.. තාත්තා නම් එදා පුංචි උපදෙසක් දුන්නා මට.. එයා කිව්වෙ පුතේ සල්ලි නාස්ති නොකර අනාගතය වෙනුවෙන් දෙයක් කරගන්න කියලා.. මම ඒ වෙලාවෙ කිව්වා මුල්ම පඬිය නිසා මේකන් පිස්සුවක් කෙලිනව කියලා.. ඊට පස්සෙ කලේ මගේ බයික් එකට ටයර් එකක් දැම්මා.. ඒකත් අහවර කරල මගේ කොම් එකට 1GB VGA කාර්ඩ් එකක් ගැහුවා.. කොම් එකේ තිබුණෙ 1GB රැම් එකක්.. ඊට අමතරව තවත් 1GB රැම් එකක් එකතු කලා.. ඉතුරු සල්ලි ටිකත් පර්ස් එකේ දාගෙන එක එක ඒවට වියදම් කලා..

machan ubata mulinma hambuna padia, sapekshava hodai, ela ela
අවුලක් නෑ බං.. ඔය ටික ඔක්කොම ඉවර කරගෙන ඉන්නවා.. එතකොට කසාඳ බැඳපු දවසක උනත් ආතල් එකේ ඉන්න පුළුවන්.. මම වැඩ කරන විදිය එළකිරියෙ සමහර එවුන් දන්නවා.. සමහර දවස් වලට පැය 15ක් 16ක් වැඩ.. 
42 thani ekekta pramanawath ban. bandala nam thama awul. mata nam oya gana unath shape. jewithe dinanne wadipura salli hoyana eka newei.. hoyana salli walin siyalla manage karaganna eka.
ගෙදරත් පොඩි වැඩ වගයක් කරගන්න තියෙනව.. ඒ ටික අහවර කරගත්තට පස්සෙ තමා ඇඟට සැහැල්ලුවක් දැනෙන්නෙ.. එතකන් ඉතිං ඔලුව ගිණි අරගෙන ඉන්නෙ.. මම නම් හතුරෙකුටවත් කියන්නෑ ලෝන් ගහලා ගෙවල් හදන්න කියලා.. සදා අනාතයි..මටත් හැමෝටම වගේ මුලින් පොඩි වැටුපක් තමා ලැබුණෙ.. හරියටම රුපියල් 42,500.00 ක්.. ඒ 2010 අවුරුද්දෙ.. ඉතින් එදා මට පට්ටම සතුටු දවසක්.. මොකද මගේ මහන්සියෙන් වැඩ කරලා ගනිපු මුල්ම වැටුප නිසා.. මුලින්ම කලේ අම්මටයි තාත්තටයි ඇඳුම් අරන් දීපු එක.. තාත්තා නම් එදා පුංචි උපදෙසක් දුන්නා මට.. එයා කිව්වෙ පුතේ සල්ලි නාස්ති නොකර අනාගතය වෙනුවෙන් දෙයක් කරගන්න කියලා.. මම ඒ වෙලාවෙ කිව්වා මුල්ම පඬිය නිසා මේකන් පිස්සුවක් කෙලිනව කියලා.. ඊට පස්සෙ කලේ මගේ බයික් එකට ටයර් එකක් දැම්මා.. ඒකත් අහවර කරල මගේ කොම් එකට 1GB VGA කාර්ඩ් එකක් ගැහුවා.. කොම් එකේ තිබුණෙ 1GB රැම් එකක්.. ඊට අමතරව තවත් 1GB රැම් එකක් එකතු කලා.. ඉතුරු සල්ලි ටිකත් පර්ස් එකේ දාගෙන එක එක ඒවට වියදම් කලා..
mata mulinma hambune 2500.
bus eke yannath 4000k witara giya..
1500k athin kite..
![]()
දැන් නම් මචං 90,000.00 - 120,000.00 අතර ගන්නවා.. ඒත් වැඩක් නැහැ බං.. කිසිම නිදහසක් නෑ.. අනික මම ඉඩමක් අරන් ගෙයක් හැදුවා.. ඒකට අම්මට සිරි වෙන්න ණය වුණා.. දැන් ඒවා ගෙවනවා හිටු කියලා..අවුලක් නෑ බං.. ඔය ටික ඔක්කොම ඉවර කරගෙන ඉන්නවා.. එතකොට කසාඳ බැඳපු දවසක උනත් ආතල් එකේ ඉන්න පුළුවන්.. මම වැඩ කරන විදිය එළකිරියෙ සමහර එවුන් දන්නවා.. සමහර දවස් වලට පැය 15ක් 16ක් වැඩ..
අනිවාර්යෙන්ම මචං.. දැන් නම් වැටුප වැඩියි ටිකක්.. ඒත් වැඩක් නැහැ බං.. ණය වගයක් තියෙනව.. ඒ ටික ගෙවලා ඉවර වෙනකන් නින්ද යන්නෑ...ගෙදරත් පොඩි වැඩ වගයක් කරගන්න තියෙනව.. ඒ ටික අහවර කරගත්තට පස්සෙ තමා ඇඟට සැහැල්ලුවක් දැනෙන්නෙ.. එතකන් ඉතිං ඔලුව ගිණි අරගෙන ඉන්නෙ.. මම නම් හතුරෙකුටවත් කියන්නෑ ලෝන් ගහලා ගෙවල් හදන්න කියලා.. සදා අනාතයි..
Sira machan, wathura bila nida gaththa davasuth thibba700/= (yes seven HUNDRED). in a bank. took home some food. Ammata sari ekai taththata shirt ekai aran dunna mage athe thibba salli tikakuth daala. Cant express the feelings in their faces... still wet my eyes. I felt so proud about my self & i had to skip a meal per day for sometime to survive with the money left till the next salary.. now i get six figures with all their blessings.

ඒ කොහොමද බන් එහෙම කෙල්ලෙක් සෙට්වුනේ?

Sira machan, wathura bila nida gaththa davasuth thibba![]()