පලවෙනි පඩිය (පඩි ගන්න අය එන්න)

Cheranga Dharmasena

Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    සමහර වෙලාවට හිතෙනවා දෙමාපියෝ ඒ හම්බ කරන දෙයින් මේ වියදම් කොහොම බැලන්ස් කර ගත්තද කියලා
    අනිවාර්යෙන්ම අපේ අවශ්‍යතා සපුරන්න එයාලා එයාලගේ අවශ්‍යතා අමතක කරන්න ඇති

    sirawata:yes::yes::yes: hithaganna ba eyala kohoma karanawada kiyala,:confused::confused::confused:pudumath hithenawa...:shocked::shocked:
     
    HS99

    Member
    Feb 8, 2012
    124
    9
    0
    Divulapitiya
    සමහර වෙලාවට හිතෙනවා දෙමාපියෝ ඒ හම්බ කරන දෙයින් මේ වියදම් කොහොම බැලන්ස් කර ගත්තද කියලා
    අනිවාර්යෙන්ම අපේ අවශ්‍යතා සපුරන්න එයාලා එයාලගේ අවශ්‍යතා අමතක කරන්න ඇති

    hmm..eeka nam eththa mchn...
    :(:(
     
    HS99

    Member
    Feb 8, 2012
    124
    9
    0
    Divulapitiya
    MMM Man Mulin Hitapu Thandi Mulma Padiya Rs,11.000witara..eeken kaawatawath mokuth aran dunne ..yaluwo kattiya ekathuwela party ekak demma.. :) ..
    hebei ethana hitiye 1 1/2 months witara,,,eeta passe karapu job eken 12,500..

    eekennam ammata watch eka aran dunna..anithwa mata...ee 2010 di..

    dan 1 1/2 yrs indala, No Job Thami mchn.. .... :(
     
    Last edited:

    raz92

    Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    මචන්ලා මට හම්බුනා මුල්ම පඩිය Rs 8080.... (2008) ;)
    මන් එක මුලින්ම අම්මට දේන්න හිතාගන එද්දී අතරමගදී මගේ ගෑනු ළමය හම්බුනා නොවැ ....
    එතින් මන් එය එක්ක කඩකට ගිහින් රෝල්ස් 2 & කිරි 2 අරන් දුන්න..
    කෙල්ල අඩන්න වාගේ .:(:(.මන් කිව්වා මන් අම්මට කලින් ඔයට තමා මගේ මුල්ම පඩිය දුන්නේ කියලා ..:yes::yes::yes:

    ADENAVAA :yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන්ලා මට හම්බුනා මුල්ම පඩිය Rs 8080.... (2008) ;)
    මන් එක මුලින්ම අම්මට දේන්න හිතාගන එද්දී අතරමගදී මගේ ගෑනු ළමය හම්බුනා නොවැ ....
    එතින් මන් එය එක්ක කඩකට ගිහින් රෝල්ස් 2 & කිරි 2 අරන් දුන්න..
    කෙල්ල අඩන්න වාගේ .:(:(.මන් කිව්වා මන් අම්මට කලින් ඔයට තමා මගේ මුල්ම පඩිය දුන්නේ කියලා ..:yes::yes::yes:

    ඒ කොහොමද බන් එහෙම කෙල්ලෙක් සෙට්වුනේ?:eek::eek:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo

    snake.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මටත් හැමෝටම වගේ මුලින් පොඩි වැටුපක් තමා ලැබුණෙ.. හරියටම රුපියල් 42,500.00 ක්.. ඒ 2010 අවුරුද්දෙ.. ඉතින් එදා මට පට්ටම සතුටු දවසක්.. මොකද මගේ මහන්සියෙන් වැඩ කරලා ගනිපු මුල්ම වැටුප නිසා.. මුලින්ම කලේ අම්මටයි තාත්තටයි ඇඳුම් අරන් දීපු එක.. තාත්තා නම් එදා පුංචි උපදෙසක් දුන්නා මට.. එයා කිව්වෙ පුතේ සල්ලි නාස්ති නොකර අනාගතය වෙනුවෙන් දෙයක් කරගන්න කියලා.. මම ඒ වෙලාවෙ කිව්වා මුල්ම පඬිය නිසා මේකන් පිස්සුවක් කෙලිනව කියලා.. ඊට පස්සෙ කලේ මගේ බයික් එකට ටයර් එකක් දැම්මා.. ඒකත් අහවර කරල මගේ කොම් එකට 1GB VGA කාර්ඩ් එකක් ගැහුවා.. කොම් එකේ තිබුණෙ 1GB රැම් එකක්.. ඊට අමතරව තවත් 1GB රැම් එකක් එකතු කලා.. ඉතුරු සල්ලි ටිකත් පර්ස් එකේ දාගෙන එක එක ඒවට වියදම් කලා..
     
    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28

    machan ubata mulinma hambuna padia, sapekshava hodai, ela ela
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A

    42 thani ekekta pramanawath ban. bandala nam thama awul. mata nam oya gana unath shape. jewithe dinanne wadipura salli hoyana eka newei.. hoyana salli walin siyalla manage karaganna eka.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    machan ubata mulinma hambuna padia, sapekshava hodai, ela ela
    දැන් නම් මචං 90,000.00 - 120,000.00 අතර ගන්නවා.. ඒත් වැඩක් නැහැ බං.. කිසිම නිදහසක් නෑ.. අනික මම ඉඩමක් අරන් ගෙයක් හැදුවා.. ඒකට අම්මට සිරි වෙන්න ණය වුණා.. දැන් ඒවා ගෙවනවා හිටු කියලා.. :( අවුලක් නෑ බං.. ඔය ටික ඔක්කොම ඉවර කරගෙන ඉන්නවා.. එතකොට කසාඳ බැඳපු දවසක උනත් ආතල් එකේ ඉන්න පුළුවන්.. මම වැඩ කරන විදිය එළකිරියෙ සමහර එවුන් දන්නවා.. සමහර දවස් වලට පැය 15ක් 16ක් වැඩ.. :(

    42 thani ekekta pramanawath ban. bandala nam thama awul. mata nam oya gana unath shape. jewithe dinanne wadipura salli hoyana eka newei.. hoyana salli walin siyalla manage karaganna eka.

    අනිවාර්යෙන්ම මචං.. දැන් නම් වැටුප වැඩියි ටිකක්.. ඒත් වැඩක් නැහැ බං.. ණය වගයක් තියෙනව.. ඒ ටික ගෙවලා ඉවර වෙනකන් නින්ද යන්නෑ... :no: ගෙදරත් පොඩි වැඩ වගයක් කරගන්න තියෙනව.. ඒ ටික අහවර කරගත්තට පස්සෙ තමා ඇඟට සැහැල්ලුවක් දැනෙන්නෙ.. එතකන් ඉතිං ඔලුව ගිණි අරගෙන ඉන්නෙ.. මම නම් හතුරෙකුටවත් කියන්නෑ ලෝන් ගහලා ගෙවල් හදන්න කියලා.. සදා අනාතයි..
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මටත් හැමෝටම වගේ මුලින් පොඩි වැටුපක් තමා ලැබුණෙ.. හරියටම රුපියල් 42,500.00 ක්.. ඒ 2010 අවුරුද්දෙ.. ඉතින් එදා මට පට්ටම සතුටු දවසක්.. මොකද මගේ මහන්සියෙන් වැඩ කරලා ගනිපු මුල්ම වැටුප නිසා.. මුලින්ම කලේ අම්මටයි තාත්තටයි ඇඳුම් අරන් දීපු එක.. තාත්තා නම් එදා පුංචි උපදෙසක් දුන්නා මට.. එයා කිව්වෙ පුතේ සල්ලි නාස්ති නොකර අනාගතය වෙනුවෙන් දෙයක් කරගන්න කියලා.. මම ඒ වෙලාවෙ කිව්වා මුල්ම පඬිය නිසා මේකන් පිස්සුවක් කෙලිනව කියලා.. ඊට පස්සෙ කලේ මගේ බයික් එකට ටයර් එකක් දැම්මා.. ඒකත් අහවර කරල මගේ කොම් එකට 1GB VGA කාර්ඩ් එකක් ගැහුවා.. කොම් එකේ තිබුණෙ 1GB රැම් එකක්.. ඊට අමතරව තවත් 1GB රැම් එකක් එකතු කලා.. ඉතුරු සල්ලි ටිකත් පර්ස් එකේ දාගෙන එක එක ඒවට වියදම් කලා..

    හොදයි නෙ
     
    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    දැන් නම් මචං 90,000.00 - 120,000.00 අතර ගන්නවා.. ඒත් වැඩක් නැහැ බං.. කිසිම නිදහසක් නෑ.. අනික මම ඉඩමක් අරන් ගෙයක් හැදුවා.. ඒකට අම්මට සිරි වෙන්න ණය වුණා.. දැන් ඒවා ගෙවනවා හිටු කියලා.. :( අවුලක් නෑ බං.. ඔය ටික ඔක්කොම ඉවර කරගෙන ඉන්නවා.. එතකොට කසාඳ බැඳපු දවසක උනත් ආතල් එකේ ඉන්න පුළුවන්.. මම වැඩ කරන විදිය එළකිරියෙ සමහර එවුන් දන්නවා.. සමහර දවස් වලට පැය 15ක් 16ක් වැඩ.. :(

    අනිවාර්යෙන්ම මචං.. දැන් නම් වැටුප වැඩියි ටිකක්.. ඒත් වැඩක් නැහැ බං.. ණය වගයක් තියෙනව.. ඒ ටික ගෙවලා ඉවර වෙනකන් නින්ද යන්නෑ... :no: ගෙදරත් පොඩි වැඩ වගයක් කරගන්න තියෙනව.. ඒ ටික අහවර කරගත්තට පස්සෙ තමා ඇඟට සැහැල්ලුවක් දැනෙන්නෙ.. එතකන් ඉතිං ඔලුව ගිණි අරගෙන ඉන්නෙ.. මම නම් හතුරෙකුටවත් කියන්නෑ ලෝන් ගහලා ගෙවල් හදන්න කියලා.. සදා අනාතයි..

    Same here bro, 80000/= gannava but dan ganna yana gedara loan ekata installmentma enava machan 30000 vitara , anith eka mama bandalane inne, so ithin thama lamainam heduwe ne, eka hinda me hoyana ganath madi vei issarahata, habai ithin padithnam vadi karnava office eken auruddata 2parak vage, eka hinda shape....

    Kohomahari adagena yanava machan, freelance ehemath karala shapement daganna puluwanne, ohoma thamai geevithe neda machan, ehema kattak kana eken givitheta godak deval hambenava neda machan.... ehema mahanc vela deyak karagaththama maara happy.

    ape office eka IT unata vada shape machan hamadama vage 5.30 vage off eka hindai padi vadi pot set unath yan nethiva methana idan shape eke vada karagena yanava.

    good luck
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    700/= (yes seven HUNDRED). in a bank. took home some food. Ammata sari ekai taththata shirt ekai aran dunna mage athe thibba salli tikakuth daala. Cant express the feelings in their faces... still wet my eyes. I felt so proud about my self & i had to skip a meal per day for sometime to survive with the money left till the next salary.. now i get six figures with all their blessings.
     
    Sira machan, wathura bila nida gaththa davasuth thibba :(
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London

    ඒ කොහොමද බන් එහෙම කෙල්ලෙක් සෙට්වුනේ?:eek::eek:

    කෙල්ලක් නොව මචන් මග
    9.gif
    GIRL FRIEND
    9.gif
    ... අපේ ගවල් ගාවමනේ ඉතින් එයත් ඉන්නේ..මන් ගදර එද්දී අතරමගදී හම්බුනා.. ;)
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    Sira machan, wathura bila nida gaththa davasuth thibba :(

    I used to walk about 2Km to save the 2 or 3 rupee bus fare back then. Had only 2 Underwears with holes. 1 pair of broken shoes. & few shirts & trousers. for a long time breakfast was the office tea. :)
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ඉස්කෝලේ යන දවස් වල cd write කරලා හම්බ කලා
    සිංහල සුමනක්කා ඉන්න ෆිල්ම්ස් එහෙම ඒ කාලේ මාර මාකට් එකක් තිබ්බේ
    එතකොට මං දහය වසරේ වගේ ඇති

    ටැමිල් විෂුවල් වලට සිංහල සිංදු දාලා හදලා විකුණ්නා

    ගොඩක් උන්ගේ ගෙවල් වල යනවා කම්පියුටර් හදන්න

    එතකොට ඉතින් රජ සැලකිලි කන්න බොන්න ගමකට

    ඒ දේවල් කරලා ඉතින් පොඩි පොඩි ගනන් හම්බ කලා

    අහ් තව එකක්

    කම්පියුටර් විකුණන කඩයකට බෝකර් වැඩ කරලා හෙව්වා හෙවිල්ලක්

    මං අවුරුදු එක හමාරක කාලය ඇතුලත ලක්ෂයකට වැඩිය හෙව්වා
    ඒවායින් තමා මගේ කම්පියුටර් එකට කෑලි බෑලි ගත්තේ

    ඒ වැඩේ කලේ උසස් පෙල කරන කාලේ

    ඊට පස්සේ තමා මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගත්තේ
    පලවෙනි මාසේ ඉදන්ම මං ගන්නේ වැටුපක්

    ඒ අනුව මුල් මාසේ පනස්දහස් ගානක් ගත්තා අතට
    මට මාර සතුටක් බන් ආවේ

    ඉස්කෝලේ යන කාලේ පොඩි පොඩි ගණන් හම්බ කලා වගේ නෙවෙයි
    මේ විදිහට කට්ට කාලා හම්බ කලහම මාර සතුටක් තියෙන්නේ