පලවෙනි පඩිය (පඩි ගන්න අය එන්න)

Mostro

Member
Dec 4, 2012
469
34
0
UnderGround
පැටියා;14001853 said:
:D හදිස්සියකට ප්ලේන්ටියක් වත් ගැහුවෙ කොහොමද? :shocked:

Tea denawa machan Unilever agency wala wada karana unta :) Anika mama sales walata giye 15 days witharai, ithuru dawas tika office eke hitiye
 

Mostro

Member
Dec 4, 2012
469
34
0
UnderGround
පැටියා;14001941 said:
:D තව අවුරුදු එක හමාරක් වගේ තියනවා මචං ඩිග්‍රිය ගන්න.
ඊට පස්සෙ තමා සිරා ජොබ් එකක් කරන්න වෙන්නෙ.

Ita passe thama ubata katta kanna wenne. gedara idan uba danuth salli hoyanawada bun? ;)
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
Ita passe thama ubata katta kanna wenne. gedara idan uba danuth salli hoyanawada bun? ;)

:D මේ ටිකේ නම් පොඩ්ඩක් නවත්තලා තියෙන්නෙ මචං.
රිපීට් එක්සෑම් ටිකක් තියනවා කර ගන්න.
ඔන්ලයින් වැඩට බැස්සහම වෙලාවක් කලාවක් නෑ මචං ඔක්කොම අනික් වැඩ අවුල් වෙනවා. :(
 

handysameera

Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    මචන්ලා මට හම්බුනා මුල්ම පඩිය Rs 8080.... (2008) ;)
    මන් එක මුලින්ම අම්මට දේන්න හිතාගන එද්දී අතරමගදී මගේ ගෑනු ළමය හම්බුනා නොවැ ....
    එතින් මන් එය එක්ක කඩකට ගිහින් රෝල්ස් 2 & කිරි 2 අරන් දුන්න..
    කෙල්ල අඩන්න වාගේ .:(:(.මන් කිව්වා මන් අම්මට කලින් ඔයට තමා මගේ මුල්ම පඩිය දුන්නේ කියලා ..:yes::yes::yes:
     

    Mostro

    Member
    Dec 4, 2012
    469
    34
    0
    UnderGround
    පැටියා;14002000 said:
    :D මේ ටිකේ නම් පොඩ්ඩක් නවත්තලා තියෙන්නෙ මචං.
    රිපීට් එක්සෑම් ටිකක් තියනවා කර ගන්න.
    ඔන්ලයින් වැඩට බැස්සහම වෙලාවක් කලාවක් නෑ මචං ඔක්කොම අනික් වැඩ අවුල් වෙනවා. :(

    Ehema nam paadam karala repeat eka goda daa ganin machan :) Good luck!
     

    rasika175

    Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island
    සමහර වෙලාවට හිතෙනවා දෙමාපියෝ ඒ හම්බ කරන දෙයින් මේ වියදම් කොහොම බැලන්ස් කර ගත්තද කියලා
    අනිවාර්යෙන්ම අපේ අවශ්‍යතා සපුරන්න එයාලා එයාලගේ අවශ්‍යතා අමතක කරන්න ඇති

    100% true....