පලවෙනි පාරට බොන්න.

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    බීලා ම නැති නිසා මොකද්ද මේ අමුතු සැපේ කියලා නේවි සීල් බෝතලයක් ගත්තා පලවෙනි පාරට බොන්න.අපෝ තිත්තයි නෙ බන්. අමුවෙන් තමයි බිව්වෙ.මුකුත් බයිට් හෙම නැතුව ගෙනාව ගමන් පොඩ්ඩක් ගැහුව. bitter නැතුව sweet taste එක තියෙන ලිකර් නැද්ද මෙහෙ
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    wine try karala balanna. wild apple beer ekath echcharama awulak na.

    meke wadiye ahana deta uththara dena ewun na. uba oka reddit eke ahala balanna.
     
    • Like
    Reactions: hitlermash

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    බීලා ම නැති නිසා මොකද්ද මේ අමුතු සැපේ කියලා නේවි සීල් බෝතලයක් ගත්තා පලවෙනි පාරට බොන්න.අපෝ තිත්තයි නෙ බන්. අමුවෙන් තමයි බිව්වෙ.මුකුත් බයිට් හෙම නැතුව ගෙනාව ගමන් පොඩ්ඩක් ගැහුව. bitter නැතුව sweet taste එක තියෙන ලිකර් නැද්ද මෙහෙ

    Somersby
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,475
    86,742
    113
    ආශ්චර්යමත් රටක
    ටෙස්ට්කරල ඉවර නිසා දැන් පාඩුවේ ඉඳපන්. ආයෙ sweet taste තියෙන ඒව හොය හොයා යන්න එපා.

    ඌ ඇබ්බැහි වෙන එකෙක් නං sweet taste තියෙන ඒව හොයන එකක් නෑ. වෙන එවුන් බොන්න බැරි මරගාතෙ බලෙන් පොවනව වගේ තිත්ත ජරාව බොන්නෙ. උන් තමා ඇඩික්ට් වෙන්නෙ
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    එහෙමයි කියලා ඕකට හුජ්ජ කරන්ඩනම් එපා රහල් 😂
    තෝ ඒවගේ අප්‍රසන්න වැඩනෙ කරන්නෙ, මෝඩ ෆේල් පොන්නයා.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,586
    124,969
    113
    දෙහිවල
    මම නම් කියන්නේ බොන්න එපා කියලා..ඕක උබට addict උනොත් මොනවයින් මොනවා වෙලා නවතියිද දන්නේ නැහැ..මේ වගේ..

    https://elakiri.com/threads/බිව්වහම-ජීවිතේ-විඳිනවද-විඳවනවද-☹️🍻.2162829/

    බඩු දෙකක් වෙන්න එපා.. බොන උන්ට බොන්න දීපන්.. හරි