බීලා ම නැති නිසා මොකද්ද මේ අමුතු සැපේ කියලා නේවි සීල් බෝතලයක් ගත්තා පලවෙනි පාරට බොන්න.අපෝ තිත්තයි නෙ බන්. අමුවෙන් තමයි බිව්වෙ.මුකුත් බයිට් හෙම නැතුව ගෙනාව ගමන් පොඩ්ඩක් ගැහුව. bitter නැතුව sweet taste එක තියෙන ලිකර් නැද්ද මෙහෙ

means GOD stopped you, don't even try beyondඅපෝ තිත්තයි නෙ බන්
ටෙස්ට්කරල ඉවර නිසා දැන් පාඩුවේ ඉඳපන්. ආයෙ sweet taste තියෙන ඒව හොය හොයා යන්න එපා.
මම නම් කියන්නේ බොන්න එපා කියලා..ඕක උබට addict උනොත් මොනවයින් මොනවා වෙලා නවතියිද දන්නේ නැහැ..මේ වගේ..
https://elakiri.com/threads/බිව්වහම-ජීවිතේ-විඳිනවද-විඳවනවද-.2162829/
බඩු දෙකක් වෙන්න එපා.. බොන උන්ට බොන්න දීපන්.. හරිdon't
හැම දේම Test කරන්න ජීවත් වෙන්නේ පොඩි කාලයයි
බොන එකත් වෙනම කලාවක්![]()
හොරාකන එකත් වෙනම කලාවක්![]()

කාසායදමුලින් බොන නිසා සීනි ටිකක් එක්ක බොන්න
කාසායද
මූ දිවට හොරා දාගන්න හදන නිසා කිව්වෙ හකුරු කෑල්ලක් සීනි අල්ලක් එක්ක ගත්තනම් පන්කාදු පහයි...