පලවෙනි වතාවට කෙල්ලෙක් ගැන හිතුනා!
අද එනකොට අපේ අම්මත් එක්ක කෙල්ලෙක් කතා කර කර හිටියා...
ඒ කෙල්ලව දැක්කට පස්සේ මට අමුතුම මෙව්වා එකක් ආවා!
අපේ අම්මගේ ඉස්කෝලේ කෙල්ලෙක්...අම්මගෙන් එන ගමන් ඇහුවා එයා ගැන, වැඩි දෙයක් කිව්වේ නැහැ...
දැන් නිකන් මට ආයෙත් එයාව දකින්න ආසයි වගේ!!මීට කලින් මට කෙල්ලෙක් ඉදලත් නැහැ, දා ගන්න ඕනේ කමක් තිබ්බෙත් නැහැ....කොටින්ම මට කෙල්ලොන්ව පේන්න බැරුව හිටියේ...එත් අද ඔක්කම කුඩු උනා වගේ!!
මම හිතන්නේ මට ඒ කෙල්ල ගැන ආසාවක් ඇති වෙලා වගෙයි!

නැහැ මම මම මට මගේම වෙන්න ඉඩ ලබා දෙන්න!