Questions පලවෙනි වතාවට රට යනවා

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,336
    49,716
    113
    සේදවත්ත
    ලොකල් සිම් ගන්න ප්‍රී පේඩ්
    ලැප් එක හැන්ඩ් ලගේජ් දාන්න
    බෙහෙත් අරන් පලයන් . මැලේරියවට ඒම බෙහෙත් අරන් යන්න
    කොන්ඩම් අරන් යන්න එහේ ලිගු සයිස් සහ ප්‍රඩක්ට් කොලිටි වෙනස්
     

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,432
    4,709
    113
    Colombo
    Me movie eka balala palayan (Joke)



    PS.
    01.) Cloths (Office/Casual/Home), Shoes, Bata..etc.
    02.) Medicine (Asamodagam, Siddalepha, Panadol)
    03.) Food (Umbalakada sambola & achcharu tikak wage aran palayan) Bath tikak hari uyagena kanna puluwan.
    04.) Local sim & internet connection gana google karapan
    05.) Vaccine certificate & travel insurance onada balapan
     
    • Like
    Reactions: Download_Now

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,767
    113
    Bangkok
    බෙල්ට් එක ගැලෙවුවම වැටෙන්නෙ නැති කලිසමක් ඇදන් යම්න මිතුරේ :P
    එච්චරම අව්ලක් නැහැ බන්. United Nations Environment Programme head office තියෙන්නෙ Nairobi. මීටින් වලට ගිහින් එන එවුන් කියන්නෙ දැන්නම් ලොකු අව්ලක් නැහැ කියල. 2000-2015 නම් අවුල් ගියා imports නැවතුනු නිසා.
     
    • Like
    Reactions: Download_Now

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    පලවෙනි වතාවට රට යනවා මේ සතියේ. මාස තුනකට.
    Job එකකට (Software Engineer), Nairobi, Kenya වල
    Visa එහෙන් හදල Flight ticket book කරල දෙනව. Apartment / Airport pick කරනවා.
    එහෙ ගිහින් Call ගන්න එව්වාකරගන්නේ කොහොමද?
    Laptop එක එහෙම ගෙනියන්න ඖලක් නෑ නේද?
    තව දැනගන්න ඕන දේවල් මොනවද?
    ගෙනියන්න ඕන/පුළුවන්/බැරි දේවල් මොනවද?
    වැඩිය දන්න කෙනෙක් නෑ අදුරන
    ගොඩක් පින්
    ගිය ගමන් අසීමිතව නිදහස භුක්තිවිදින්න යන්න එපා. තමන්ගෙ ටාගට් එක පවුල ඔලුවෙ තියාගන්න. දැන්ම comfort zone හොයන්න එපා.